කපුටාස් ගොයින් විත් මොළ හතානෝ.. 🤣
Heshan Daminda Well-known member Mar 13, 2009 46,227 1 101,066 113 34 Kalutara Feb 17, 2022 #1 Reactions: tinto brass, R O B U S T A, Avatar998 and 20 others
Ashan052 Well-known member Dec 31, 2010 31,792 21,110 113 adala nene Feb 17, 2022 #2 එක මොලයක් තියෙන උබලට ඕව තේරෙන්නෙ නෑ ඕක තේරුම් ගන්න මොල හතක් ඕනෙ Reactions: Robinhood wage ekek, akmaadj, buddikagayan and 13 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,292 21,229 113 Feb 17, 2022 #3 මට නම් හිනාවෙන්න බෑ මොකද මට ඔහොමවත් ඉන්ග්ලිශ් කතා කරන්න බෑ. Reactions: Sachi_1990, NuwanCK, buddikagayan and 10 others
Ashan052 Well-known member Dec 31, 2010 31,792 21,110 113 adala nene Feb 17, 2022 #4 බලපන් ඕස්ට්‍රේලියාවෙ ඉන්න උන්ට හරියට ඉංගිලිස් කියලා නමක් දාගන්න බැරි එකේ අපේ මොල හතානෝ කොච්චර හොදද කියල Reactions: topkollek, Fbfocus, Dexter011 and 10 others
බලපන් ඕස්ට්‍රේලියාවෙ ඉන්න උන්ට හරියට ඉංගිලිස් කියලා නමක් දාගන්න බැරි එකේ අපේ මොල හතානෝ කොච්චර හොදද කියල
Absolute Zero Well-known member Mar 31, 2015 13,371 1 17,101 113 −273.15°C Feb 17, 2022 #5 Reactions: AshenTM, Dexter011, Stimulus mind and 3 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Feb 17, 2022 #6 "පුටින්" ගාබේජ් Reactions: Sachi_1990, bruges, offbeat and 14 others
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Feb 17, 2022 #7 Machan kohomada Basil sir ge IELTS class ekata join wenne.. Competitive exam liyalada ganne ekata Reactions: Cypress, DHE, Underground and 1 other person
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Feb 17, 2022 #8 ahagena inna minissu kohoma innawa athida??? nathnam mu thaniyama katha karaawada??? ehemath nathnam @erozan wage set ekak ahan innawada? Reactions: Voldemort Bro, Cypress and Heshan Daminda
ahagena inna minissu kohoma innawa athida??? nathnam mu thaniyama katha karaawada??? ehemath nathnam @erozan wage set ekak ahan innawada?
Maui_15 Well-known member Jan 13, 2018 5,222 9,120 113 Feb 17, 2022 #9 ටිපිකල් බයියාස් බ්‍රේන්.. Reactions: Cypress, DHE, ThisaraMalintha and 3 others
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 17, 2022 #10 මුගේ එක මොලයක් වැඩ කරද්දි තව මොල දෙකක් ජග් බග් ගානව නේද? @erozan ඉතුරු මොල දෙකක් අහල පහල වටිනා දේවල් හොයනව තව මොල දෙකක් ඒවා උස්සන්න ප්ලෑන් කරනව Reactions: Cypress, DHE, Bart_Allen and 6 others
මුගේ එක මොලයක් වැඩ කරද්දි තව මොල දෙකක් ජග් බග් ගානව නේද? @erozan ඉතුරු මොල දෙකක් අහල පහල වටිනා දේවල් හොයනව තව මොල දෙකක් ඒවා උස්සන්න ප්ලෑන් කරනව
tas Well-known member Jun 28, 2010 1,864 1,552 113 Feb 17, 2022 #11 මූ ඈමරිකාවෙ සින්හලෙන්ද දන්නෑ කතා කරන්නෙ Reactions: akmaadj, R O B U S T A, Dexter011 and 5 others
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Feb 17, 2022 #12 Gota ponsge video ekak ekka meka dala thibba eka nadda Reactions: Cypress, Ryan08 and Heshan Daminda
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Feb 17, 2022 #13 ඩී. ඒ රාජපක්ෂ ළමයින්ට නම් දාද්දි චමල්, මහින්ද, ගොඨාබය කියලා අනිත් උන්ට හද්ද සිංහල නම් දාලා මුට විතරක් " බැසිල් " කියලා නමක් දාන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු ඇතුවද බැරිවෙලා වත් දැන් ඒ යකා ජිවතුන් අතර හිටියානම් මැරෙන්නේ මූ ඉංග්‍රීසි කතා කරන හැටි දැකලා Reactions: akmaadj, buddikagayan, Dexter011 and 13 others
ඩී. ඒ රාජපක්ෂ ළමයින්ට නම් දාද්දි චමල්, මහින්ද, ගොඨාබය කියලා අනිත් උන්ට හද්ද සිංහල නම් දාලා මුට විතරක් " බැසිල් " කියලා නමක් දාන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු ඇතුවද බැරිවෙලා වත් දැන් ඒ යකා ජිවතුන් අතර හිටියානම් මැරෙන්නේ මූ ඉංග්‍රීසි කතා කරන හැටි දැකලා
CorD SaC Well-known member Feb 4, 2015 15,772 28,145 113 Feb 17, 2022 #14 කැරි නෝන්ඩි නේ ඕයි Last edited: Feb 18, 2022 Reactions: Dexter011, Cypress, Ryan08 and 2 others
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Feb 18, 2022 #15 කපුටාස් හෑව් හිට් ද ප්ලේන් බැසිල් කියන්නෙ අපේ කපුටු පොන්න @erozan වෙන්න බැරි ද දෙන්නම කියන්න ඕන දේ නෙවෙයි නේ කියවෙන්නෙ Reactions: Fbfocus, Dexter011, Cypress and 4 others
කපුටාස් හෑව් හිට් ද ප්ලේන් බැසිල් කියන්නෙ අපේ කපුටු පොන්න @erozan වෙන්න බැරි ද දෙන්නම කියන්න ඕන දේ නෙවෙයි නේ කියවෙන්නෙ
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Feb 18, 2022 #16 කපුටාස් ------ Post added on Feb 18, 2022 at 12:47 AM Reactions: movie_guy, buddikagayan, asankadinesg and 9 others
jackpolkichcha Well-known member Jun 26, 2015 2,317 2,917 113 Feb 18, 2022 #17 hancok said: Gota ponsge video ekak ekka meka dala thibba eka nadda Click to expand... Reactions: buddikagayan, Dexter011, asankadinesg and 3 others
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Feb 18, 2022 #18 ඇමරිකන් බේසික් පුත්තුත් කපුටට කපුට කියලනං කියන්නෙ අපි මොන ලබ්බකටද ඕයි ඉංග්‍රීසි ඉගෙනගන්නෙ. Reactions: topkollek, Dexter011, Cypress and 5 others
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Feb 18, 2022 #19 US හිටපු එකෙක් විදිහට මුගේ accent එක හෙන thick. Reactions: Zeuz, Dexter011, Cypress and 5 others
Smartm Well-known member Jul 19, 2008 20,155 20,756 113 හස්තිශෛලපුර Feb 18, 2022 #20 nicjosh83 said: US හිටපු එකෙක් විදිහට මුගේ accent එක හෙන thick. Click to expand... මේවා ඉම්පොර්ටඩ් බඩු.. මූ මොන ස්ටෙට් එකේද බං හිටියේ? Reactions: Cypress
nicjosh83 said: US හිටපු එකෙක් විදිහට මුගේ accent එක හෙන thick. Click to expand... මේවා ඉම්පොර්ටඩ් බඩු.. මූ මොන ස්ටෙට් එකේද බං හිටියේ?