කපුටාස් ගොයින් විත් මොළ හතානෝ.. 🤣

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    බලපන් ඕස්ට්‍රේලියාවෙ ඉන්න උන්ට හරියට ඉංගිලිස් කියලා නමක් දාගන්න බැරි එකේ අපේ මොල හතානෝ කොච්චර හොදද කියල
    Capture.JPG
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුගේ එක මොලයක් වැඩ කරද්දි තව මොල දෙකක් ජග් බග් ගානව නේද? @erozan ඉතුරු මොල දෙකක් අහල පහල වටිනා දේවල් හොයනව තව මොල දෙකක් ඒවා උස්සන්න ප්ලෑන් කරනව :lol:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඩී. ඒ රාජපක්ෂ ළමයින්ට නම් දාද්දි චමල්, මහින්ද, ගොඨාබය කියලා අනිත් උන්ට හද්ද සිංහල නම් දාලා මුට විතරක් " බැසිල් " කියලා නමක් දාන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු ඇතුවද බැරිවෙලා වත් දැන් ඒ යකා ජිවතුන් අතර හිටියානම් මැරෙන්නේ මූ ඉංග්‍රීසි කතා කරන හැටි දැකලා 😁😁😁😁
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කපුටාස් හෑව් හිට් ද ප්ලේන් 🙄
    බැසිල් කියන්නෙ අපේ කපුටු පොන්න @erozan වෙන්න බැරි ද 🙄🙄🙄
    දෙන්නම කියන්න ඕන දේ නෙවෙයි නේ කියවෙන්නෙ 😐😐😐