මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට දේශපාලන අධිකාරිය විසින් ඔහුට චෝදනා කර ඇතැයිද වාර්තා කියා සිටියි.
හමුදාපතිවරයා දේශපාලනඥයින් වෙනුවෙන් නොව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හමුදාව මෙහෙය වූයේ යැයි ඔහුට චෝදනා එල්ල කර ඇතැයි ද සඳහන්ය.
කෙසේ වෙතත් ඒ මහතා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇතැයිද සදහන්ය.
නව යුධහමුදාපතිවරයා ලෙස විකුම ලියනගේ ජූනි 01 වැනිදා සිට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියයි.යුදහමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි..
-LCN-