කපුටාස් යලි වැඩ අල්ලයි...හමුදාපති ධුරයෙන් ඉවතට…😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට දේශපාලන අධිකාරිය විසින් ඔහුට චෝදනා කර ඇතැයිද වාර්තා කියා සිටියි.

    හමුදාපතිවරයා දේශපාලනඥයින් වෙනුවෙන් නොව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හමුදාව මෙහෙය වූයේ යැයි ඔහුට චෝදනා එල්ල කර ඇතැයි ද සඳහන්ය.

    කෙසේ වෙතත් ඒ මහතා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

    නව යුධහමුදාපතිවරයා ලෙස විකුම ලියනගේ ජූනි 01 වැනිදා සිට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියයි.යුදහමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි..

    -LCN-
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    මිනිස්සුන්ගේ බදු මුදල් වලින් නඩත්තු කරන හමුදාවක් ඉන්නේ තක්කඩි කුපාඩි මිනීමරු කම්බ හොර වේසපාලුවෝ ආරක්ශා කරන්න ලු. මිනිස්සු ආරක්ශා කරන්න නෙමෙයි ලු. අනේ හුකේ නන්නානේ. පන පිටින් පුච්චලා මරලා දාන්න ඔනේ ඔය වේසපාලු තක්කඩි.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    මිනිස්සුන්ගේ බදු මුදල් වලින් නඩත්තු කරන හමුදාවක් ඉන්නේ තක්කඩි කුපාඩි මිනීමරු කම්බ හොර වේසපාලුවෝ ආරක්ශා කරන්න ලු. මිනිස්සු ආරක්ශා කරන්න නෙමෙයි ලු. අනේ හුකේ නන්නානේ. පන පිටින් පුච්චලා මරලා දාන්න ඔනේ ඔය වේසපාලු තක්කඩි.
    ඔය දෙශපාලුවොත් උඩින් ආව්‍ර නෑ නෙ අපිමන්‍ර පත් කලේ ! අනික හමුදාවෙ ජොබ් එක ඒක !
     
    • Like
    • Love
    Reactions: magix and nalin0001

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    සවේට වැඩිය හැලි ලියන්න එපා. ඕක ස්ක්‍රිප්ට් එකක් වෙන්නත් පුලුවන්. මොකද සවේ චන්දෙට ආවොත් රනිල්ට වඩා හොදට මුන්ව පරිස්සම් කරයි