කපුටා

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අර කපුටෙක් වගේ මාස්ක් එකක් දාගෙන ඉන්න රූපයේ මූලාරම්භය උනේ කොහොම ද?

    ඒ කපුට ගෙන් කියවෙන්නෙ මොකද්ද? මාරයා ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,123
    99,681
    113
    යුරෝපෙ බ්ලැක් ඩෙත් එක වෙලාවෙ ගෙයින් ගෙට ගිහින් සාත්තු කරපු මිනී අස් කරපු අය කියල තමා දන්නෙ
     
    • Wow
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    plague doctor kiyala kiyanne bn, oya hota athule suwada ena dewal dagena hitiya kiyala thama kiyanne.
    ඒක නිකම් මාරයා වගේ නෙගටිව් විදියට නෙ දැන් පාවිච්චි වෙන්නෙ?