kaputu kak ridmayata nalava gahuva kiyalaමොන වාසුදේවයක් කරා කියලද ලියන්නෙ.
sira oi. ada ude ofc yaddith ekek gahan ynwaමෙහේ ඉන්න උන් ගහන විදිහට ලීවානම් මෙලහට පොලිසිවල පොත් කොල ඉවරයි. යකෝ වාහනේ පාරට දාන්න නෑ. මුන් ඒකටත් ගහන්නේ ඒකම තමා දැන්...
![]()

You cannot use the horn at your whims. You can only use while overtaking, to avoid an accident etc. You can be charged if they are loud, exceeding 105 dB. Also you could be charged for multi-note horns. AFAIK only single-note ones are legal.කපුටු කාක් horn එක ගහගෙන ගියොත් පොලිසියෙන් ලියන්න පුලුවන්ද?
සිරාවටම මොන පොන්නයද මන්දා බන් ඔය rhyme ඒක හැදුවේ.. මෙලෝ චාරයක් නෑ... එකෙක් හැදුවම අපේ උනුත් රැල්ලට කියෝ කියෝ යනවා..කපුටු කාක් horn එක ගහගෙන ගියොත් පොලිසියෙන් ලියන්න පුලුවන්ද?