කපුටු කාක් Horn

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    කපුටු කාක් horn එක ගහගෙන ගියොත් පොලිසියෙන් ලියන්න පුලුවන්ද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo

    මෙහේ ඉන්න උන් ගහන විදිහට ලීවානම් මෙලහට පොලිසිවල පොත් කොල ඉවරයි. යකෝ වාහනේ පාරට දාන්න නෑ. මුන් ඒකටත් ගහන්නේ ඒකම තමා දැන්... :lol: :lol:

    sira oi. ada ude ofc yaddith ekek gahan ynwa :P
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නීතිය කරකවන්න පුලුවනි, ඒ අදාල නිලදරයාගෙ අබිමතය පරිදි

    උදා,

    නිශ්පාදකයා නොවන උපාන්ග සවිකිරීම
    මුල් ආක්ෘතිය වෙනස් කිරීම
    ශබ්ද දූශනය
    වෙනත් වාහන වලට බාදාකාරි ලෙස දාවනය
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඔන්න කරනවනම් බිස්නස් එක. කපුටු කාක් හෝන් එක. බස් පික්කො පෝලිමෙ එන්නෙ ගන්න... පෝලිමෙ
     
    • Like
    Reactions: abhilanka

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    වාහනයේ නිශ්පාදකයා විසින් සවිකර ඇති හෝන් එකට වෙනස් හෝන් සවිකරන්න බෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    කපුටු කාක් horn එක ගහගෙන ගියොත් පොලිසියෙන් ලියන්න පුලුවන්ද?
    You cannot use the horn at your whims. You can only use while overtaking, to avoid an accident etc. You can be charged if they are loud, exceeding 105 dB. Also you could be charged for multi-note horns. AFAIK only single-note ones are legal.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale

    මෙහේ ඉන්න උන් ගහන විදිහට ලීවානම් මෙලහට පොලිසිවල පොත් කොල ඉවරයි. - rajagiriya​

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කපුටු කාක් horn එක ගහගෙන ගියොත් පොලිසියෙන් ලියන්න පුලුවන්ද?
    සිරාවටම මොන පොන්නයද මන්දා බන් ඔය rhyme ඒක හැදුවේ.. මෙලෝ චාරයක් නෑ... එකෙක් හැදුවම අපේ උනුත් රැල්ලට කියෝ කියෝ යනවා..