පාරේ යන වාහනවල කපුටුකාක් තාලෙට හෝන් ගහන එක සංවිධානාත්මක කණ්ඩායමක් කරන වැඩක්ද නැත්නම් සාමාන්‍ය මිනිස්සු ආණ්ඩුවට තමන්ගේ අප්‍රසාදය පෙන්නන්න කරන වැඩක්ද?