කපුටෝ ඉජු ඉජු !!!!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
කොහොමද කපුටනේ
.
.
.
.
.
.
බොලා එක්ක පොඩි අදහස් වගයක් බෙදන් යන්න ආවේ
මගේ පිටුවට දායකත්වය දක්වපු කිරියේ බොක්කලා සේරටම ස්තුති !!!!!
දැන් බුකියේ අනාථ උන එවුන් 7000ක් විතර ඉන්නවා
.
.
.
උබලටත් බලන්න ටිකක් අරන් ආව
.
.
.
.
බලලා හොද නරක කියල පලයව්
.
.
.
.
.
1513700_1655225651378950_7507548645338683048_n.jpg

.
.
.
1379963_1654455994789249_2791300631482787218_n.jpg

.
.
.
11012954_1653400698228112_6083028304740702925_n.jpg

.
.
.
11698818_1653141258254056_5135036970252968059_n.jpg

.
.
.
11695458_1650161501885365_3932825611808425884_n.jpg

.
.
.
11053160_1635899923311523_8446712019741378319_n.jpg

.
.
.
21684_1635645866670262_4911702888332065343_n.jpg

.
.
.
11227777_1630022847232564_4918850587104698348_n.jpg

.
.
.
11182151_1629428343958681_1538202421446604010_n.jpg

.
.
.
10001348_1629197353981780_5316408832489710951_n.jpg

.
.
.
11150581_1627811297453719_2975198719559629656_n.jpg

.
.
.
11214140_1628072314094284_3841515908481610325_n.jpg

.
.
.
11008427_1625766010991581_196894035146037431_n.jpg

.
.
.
11101620_1625418017693047_2384855723099170826_n.jpg

.
.
.
කට්ටියටම කෙල වේවා - තොපේ ගුලියා-
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේ පේජ් එකේ ප්‍රසිද්ධියේ කුණුහරුප දාන්න එපා බං. මහ පජාත පෝස්ට් යනවා සමහර වෙලාවට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    වැඩිය ඕනේ නෑ මට එකක් පෙන්නහන් මහත්තයෝ

    දැක්කා බං සමහර පෝස්ට් වල කෙල්ලෙක්ට පේජ් එකක කියවන්න බැරි මට්ටමට යන ඒවත් තියෙනවා. දැන් හොයන්න බෑ මට. උඹ පිලිගන්නේ නැත්නම් අවුලක් නෑ. උඹ පේජ් එක අනාගත සුභ සිද්ධිය උදෙසා කිව්වේ. :oo::oo:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    +10 patta

    දැක්කා බං සමහර පෝස්ට් වල කෙල්ලෙක්ට පේජ් එකක කියවන්න බැරි මට්ටමට යන ඒවත් තියෙනවා. දැන් හොයන්න බෑ මට. උඹ පිලිගන්නේ නැත්නම් අවුලක් නෑ. උඹ පේජ් එක අනාගත සුභ සිද්ධිය උදෙසා කිව්වේ. :oo::oo:

    එක් එක් සමාජ මට්ටම් වලට එක් එක් පොස්ට් දැනෙන විදිහ සහ බලපාන විදිහ වෙනස් තමා මචෝ ..හරි නැති ඒවා ඇති . මමත් මනුස්සයකෙනේ බන් බුදු වෙලා නෑ .. දුක මොකුත් නෙමේ බන් . හොද පොස්ට් 1000ක් දැම්මත් ඒ ඔක්කොම අතරින් නරක එකක් ගැන විතරක් කියන්න ලියන්න අත ඉස්සෙන එවුන් ලංකාවේ වැඩි වීමයි .. බුදු සරණයි !
     
    එල බන් තොගෙ පේජ් එකට සෙට් වෙලා ඉන්නේ
    දෑන් උබ වෑඩිය එලකිරිය පෑත්තෙ එන්නෑ නේ....ලොකු මිනිස්සුනේ පේජ් කරන

    ඈවිත් දාකෝ ත්‍රෙඩ් සතියකට එක ගානේවත්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එක් එක් සමාජ මට්ටම් වලට එක් එක් පොස්ට් දැනෙන විදිහ සහ බලපාන විදිහ වෙනස් තමා මචෝ ..හරි නැති ඒවා ඇති . මමත් මනුස්සයකෙනේ බන් බුදු වෙලා නෑ .. දුක මොකුත් නෙමේ බන් . හොද පොස්ට් 1000ක් දැම්මත් ඒ ඔක්කොම අතරින් නරක එකක් ගැන විතරක් කියන්න ලියන්න අත ඉස්සෙන එවුන් ලංකාවේ වැඩි වීමයි .. බුදු සරණයි !

    :angry::angry: අඩෝ මේහ් අප්සෙට් ගන්න නෙමෙයි බං කිව්වේ. පේජ් එකේ තව සුභ සිද්ධිය උදෙසා කිව්වේ ඒකත් කිරියේ එකෙක් නිසා කිව්වේ. අවුල් ගියා නම් සොරි හොඳේ.
     
    • Like
    Reactions: wwwguliya

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හුඟ දවසකින් තොගේ පජාත මුණ දැක්කේ . :rofl::rofl:
    නියමයි :yes::yes:
    දාපන්කෝ fb ලින්ක් එකත් :cool::cool:

    ඔව් බෝල තොපිට පජාත මුනත්තහඩුව පෙන්නලා දවස කාලකන්නි කොරලා යන්න ඉදල හිටලා හරි එන්න එපැයි

    facebook.com/chora.buwa
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    එල බන් තොගෙ පේජ් එකට සෙට් වෙලා ඉන්නේ
    දෑන් උබ වෑඩිය එලකිරිය පෑත්තෙ එන්නෑ නේ....ලොකු මිනිස්සුනේ පේජ් කරන

    ඈවිත් දාකෝ ත්‍රෙඩ් සතියකට එක ගානේවත්

    කිරියේ පොස්ට් නොදැම්මට තොපිලගේ අවලන් වැඩ බලනවා බොල රබර් ඇහැ දාලා
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    :angry::angry: අඩෝ මේහ් අප්සෙට් ගන්න නෙමෙයි බං කිව්වේ. පේජ් එකේ තව සුභ සිද්ධිය උදෙසා කිව්වේ ඒකත් කිරියේ එකෙක් නිසා කිව්වේ. අවුල් ගියා නම් සොරි හොඳේ.

    එළකිරියේ පජාති වෙලා කර වෙලා චොර වෙලා කිච වෙලා පදම් වෙච්ච මගේ මොනවා අවුල් යන්නද බොල