ගුලියගෙන් අවුරුදු .!!!!!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ගුලියගෙන් අවුරුදු .!!!!!!


මුලින්ම කියන්න ඕනේ ..මගේ බුකියේ පිටුව (චොර බුවා https://www.facebook.com/chora.buwa ) ට ලයිකු 500ක් දුන්න තොපි හැමෝටම මන් බොක්කෙන්ම ආදරෙයි .
.ආදරේ දෙන්න ගිහින් කෙල වෙලා ඉන්නේ හැබැයි ...

ලබන සතියේ ඉතින් කිරිය අවුරුදු නුල් පිරෙයි
කරුමේ කියන්නේ බොල තොපිල එක්ක කැවුමක් කොකිසක් කන්නවත් ලබන සතියේ එළකිරියේ පස් පාගන්න වෙන්නේ නැහැ
හෙට උදෙන්ම වන්නි හත්පත්තුවේ මගේ අප්පොච්චගේ ගම් පොජ්ජට මකබෑවෙනවා .....
ඒක නිසා වාෂ්ප වෙන්ට කලින් තොපිලට අහුත් අවුසුත්තට සුබ පතලා යන්ට අවේ හිබුටෝ ...
එහෙනම් දකුණතින් මවුස් පොජ්ජ අතගගා ..වම් අත නිකටට තියන් කියවන පලකො බොලාගේ ගුලියගේ අවුරුදු සුබපැතුම !!!




ගුලියගේ විශ් එක !!!!!!




1.එළකිරියේ ඉන්න ජීවිතේ පජාති වෙච්ච ..


2.මැරෙන්න හිතිලා සිස්ටෙම් එකක් හොයන්න නුල් දාන ..


3.ලව් කොරන්න ගිහින් හොම්බෙන් ගිය ...


4.පොර ගහන්න ගිහින් වල්ල කපා ගත්ත ...


5.බිස්නොස් කොරන්න ගිහින් තියෙන පිච්චියටත් කෙලෝ ගත්ත ...


6.සාමාන්‍ය පෙළ අසාමාන්‍ය විදිහට අනා ගත්ත ..


7.ටොයියෝ බයියෝ වෙලා කෙහෙවලු පටලගෙන දෙපිල් බෙදිලා සුකා ගත්ත ..


8.පිටසක්වලින් ඇවිල්ල විදිහට නුල් දාල කිරියේ උන්ගේ රතු කට්ට පන්නලා සිගිති ආතල් ගත්න


9.එළකිරියේ දෙයියා වෙන්න ගිහින් තට්ටයෙක්ට කියල මන්නියක් ගුද මුකයට ඔබා ගත්ත


10.රටේ නැති අසහන කාරී ලිංගික නුල් දාල කොමන්ට්ස් බල බල අත මරන


11.වල්ල හැංගෙන හොල්මන් කතා කියල කිරියේ ජුන්ඩෝ බය කොරන


12.හිතේ කාන්සියට සම්බාව්‍ය කවි මෙන්ම , තියෙන වලත්ත කමට වල් කවි ගොතන


13.කී බෝඩ් එකේ පිහිටෙන් සත්කොරලේම මව් වරුන් සමග රති කෙලියේ යෙදෙන


14.හැංගිලා ඉදන් පොන්සි කමට රේප් කපන


15.නුලෙන් නුලට ඇවිත් රෙප් හිගා කන


16.වන්ඩියක් , මොබයිල් කට්ටක් ,ඊ බේ එකේ මොකක්හරි ලබ්බක් , ජන්ගියක් ගත්ත ගමන් හතර වටේම කරකෝල ෆොටෝ අරන් නුල් දාන


17.අන්තර්ජාලයෙන් පනම් අටක් හොයාගන්න ඇඩ්ස් ක්ලික් කොර කොර රිෆරල්ස් ලා හොයාගන්න හිගා නොකා හිගා කන


18.කෙල්ලෙක් අරන් ගිහින් අනාථ කොරන්න පුළුවන් පොට් එකක් , ස්පා එකක් බඩු පොට් එකක් හොයාගන්න නුල් ඔතන


19.ඉදල හිටලා පොලිටික් අයියෙක්ට කඩේ යන නුලක් දාල පරම්පරා හතකට කුණු බැනුම් අහගන්න


20.අවසාන වශයෙන් මේ හැම සුත්තම බලලා බඩේ අටකොන කිචි කැවෙනකන් හිනා වෙලා .. කුප්ප කොමෙන්ට් එකක් දාගෙන මාරු වෙන ...


හුලන් කපුටෝ ඔක්කොටම ...





ලබන්නාවූ මෙලෝ රහක් නැති ..
අතේ තඹ සතෙටම කෙල වෙන ..
අලුත් අවුරුද්ද ..
කිරියෙන් පැණියෙන් නොව ..
සතුටින් සහ මුදලින් පිරි
ලෙඩ දුක් නැති
ආතල් ඇති
සෝබන නැති
ෆන් එක වැඩි
සික් එක අඩු
ලක් එක ඇති
ෆක් වෙන්නැති
අවුරුද්දක් වේවා .............................


sinhala_hindu_new_year_fb_cover_2013_by_i_am_71-d60niex.png





යන්ට කලින් උබ අයත් වෙන්නේ ඉහත කිවූ මොන කාන්ඩේටද කියල කොමන්ට් කොරන් පල !!!!



එහෙනම්! අබ සරණයි !!! (තොපේ ගුලියා)
 
Last edited:

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ෆක් වෙන්නැති
    අවුරුද්දක් වේවා ..........
    එහෙනම්! අබ සරණයි !!!
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැ# ගුලියා අඹරලා තීන්නේ අවුරුදු
    ගුලියත් අපේ කාණ්ඩේ ඔතන නෑ බොල :lol:

    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :cool:

    මකබෑවිලා ඉක්මන්ට වරෙන් තව ගුලි අඹරන්න :frown:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :yes:

    කැකුළියෙකුත් මංගච්චො කොරන්, ගම් පොජ්ජේ කහබිලියා ගාගන්නැතුව, යනතැනක මකබෑවිලා ඉක්මන්ට වරෙන්! :growl:

    එහෙනම්! උඹට අබ සරණයි !!! :lol:
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    කැ# ගුලියා අඹරලා තීන්නේ අවුරුදු
    ගුලියත් අපේ කාණ්ඩේ ඔතන නෑ බොල :lol:

    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :cool:

    මකබෑවිලා ඉක්මන්ට වරෙන් තව ගුලි අඹරන්න :frown:

    :yes::yes::yes::yes::yes::yes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ෆක් වෙන්නැති
    අවුරුද්දක් වේවා ..........
    එහෙනම්! අබ සරණයි !!!

    එල මයේ පුතේ

    ෆක් වෙන්නැති
    අවුරුද්දක් වේවා ..........
    එහෙනම්! අබ සරණයි !!!

    එල මයේ පුතේ
    :lol: :lol:

    ubatath eseema weewa! (+7) :lol:

    එල මයේ පුතේ

    Edema Wes's! Rep 7 kith dunna onna. Ganu denu beruwoth hodai.

    බොලා 15 වැනි කාන්ඩේට වැටෙන්න හදන්නේ ඔය :lol:

    කැ# ගුලියා අඹරලා තීන්නේ අවුරුදු
    ගුලියත් අපේ කාණ්ඩේ ඔතන නෑ බොල :lol:

    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :cool:

    මකබෑවිලා ඉක්මන්ට වරෙන් තව ගුලි අඹරන්න :frown:

    මොකෝ නැත්තේ උලමෝ .. තොපි වගේ බිජ්ජෝ ගැන තමා 20 වැනි කාන්ඩේන් කියවෙන්නේ

    esema wewa.. :cool:

    එල මයේ පුතේ

    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :yes:

    කැකුළියෙකුත් මංගච්චො කොරන්, ගම් පොජ්ජේ කහබිලියා ගාගන්නැතුව, යනතැනක මකබෑවිලා ඉක්මන්ට වරෙන්! :growl:

    එහෙනම්! උඹට අබ සරණයි !!! :lol:

    කැකුලියෝ මතක් කොරන්න එපා .. හදුන්පොත කී ගානවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113


    එල මයේ පුතේ



    එල මයේ පුතේ


    එල මයේ පුතේ



    බොලා 15 වැනි කාන්ඩේට වැටෙන්න හදන්නේ ඔය :lol:



    මොකෝ නැත්තේ උලමෝ .. තොපි වගේ බිජ්ජෝ ගැන තමා 20 වැනි කාන්ඩේන් කියවෙන්නේ



    එල මයේ පුතේ



    කැකුලියෝ මතක් කොරන්න එපා .. හදුන්පොත කී ගානවා





    වේශිට අපිව එහෙනම් මතක් උනා :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ෆක් වෙන්නැති
    අවුරුද්දක් වේවා ..........
    එහෙනම්! අබ සරණයි !!!
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ෆන් එක වැඩි
    සික් එක අඩු
    ලක් එක ඇති
    ෆක් වෙන්නැති
    අවුරුද්දක් වේවා :yes::yes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    වේශිට අපිව එහෙනම් මතක් උනා :D

    මතක් උන නිසානේ උට්ටියේ ඇවිත් නුලක් එතුවේ විශ් කොරල :angry:

    එල සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!

    එල කපුටෝ

    රත්තරං;18167013 said:
    සුභ අලුත් අව්රුද්දක් වේවා!!

    එල කපුටෝ

    ෆක් වෙන්නැති
    අවුරුද්දක් වේවා ..........
    එහෙනම්! අබ සරණයි !!!

    එල කපුටෝ

    ෆන් එක වැඩි
    සික් එක අඩු
    ලක් එක ඇති
    ෆක් වෙන්නැති
    අවුරුද්දක් වේවා :yes::yes:

    එල කපුටෝ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    wish you a Happy New Year ගුලියෝ...
    කෙල්ලෝ දිහා බලන්නවත් එපා උබ කොහේ ගියත් මගේ අම්මේ.
    උබ යන පැත්තට ෆ්‍රී wifi නැතේ...