කපු ගහක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලත් යවලා තියෙනවද?
    මාත් යනවන්න ඕන :yes:

    76782757_2651706968228233_7646554525901258752_n.png

    වැඩෙ කියන්නෙ ඉංග්‍රීසීයෙන් ලියුම් ලියන්න බෑනෙහ් :dull:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනේ බොලව් තොපිට ජැර්මැනිය ලොකු උනා නේ , වරෙව් පෙන්නන්න අපේ අඹ ගහටත් ලියුන් කරදහි එනවා ..
    කවුරුවත්නැ ති වෙලාවට පියුං මල්ලි අඹ ගැහෙ බෙනේට තමා බොලව් දාන්නේ

    තොපිට අපේ ගස් බෙන අගයක් නෑ
    කොහෙද තියෙන බෙනයක් අස්සේ නැහෙන්න යනවා