කපු මහත්තයා

suhith_sukki

Member
Oct 1, 2017
36
5
0
දේවාලේ කපු මහත්තයා
ඔයාගේ අනාගතේ
කිව හැකිනම් බුදුන්
සාරාසං‌‌‌‌ඛෙය කල්පයක්
පෙරුම් පිරුවේ
අපරාදේ ......

-සුහිත් ජයසේකර-
 
  • Like
Reactions: Panditha 90

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දේවාලේ කපු මහත්තයා
    ඔයාගේ අනාගතේ
    කිව හැකිනම් බුදුන්
    සාරාසං‌‌‌‌ඛෙය කල්පයක්
    පෙරුම් පිරුවේ
    අපරාදේ ......

    -සුහිත් ජයසේකර-

    :( එතකොට බෝසතාණන් වහන්සේ පෙරුම් පෙරුවේ අපේ අනාගතේ කියන්නද? චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරලා ඒ අවබෝධ කරගත්ත දහම දේශනා කරන්නද?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය කපුවො ගුරුන්නාන්සෙල ගැන කියල වැඩක් නෑ. මම ළඟදි ගුරුන්නාන්සෙ කෙනෙක්ට කතා කරල ඒක රෙකෝඩ් කරා. මේ පහළ තියෙන්නෙ ඒ වොයිස් ක්ලිප් එක. අහල බලන්න උන්ගෙ තරම තේරුම් ගන්න. කවාවත් ඕව පස්සෙ යන්න එපා. :nerd:

    https://instaud.io/1qBo
     
    Last edited: