කබරයා තලගොයා වීම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    කබරයා තලගොයා වීම

    ඔන්න දැන් බලපන්. මහින්ද පිලේ ඉන්න කන් බැන්න. දැන් යහපාලනයට සෙට් උනහම හොඳයි.
    දැන් මේකේ ඉන්න යහපාලන නඩය අර දාපු පරණ ත්‍රෙඩ් බලහල්ලා.... කුඩු ඕනේ නම් කියහල්ලා කියපු දිමු ලොක්කා දැන් යහපලානේ. දැන් කුඩු කාරයෝ ඔක්කොම ටික යහපලානේ නේද? කුඩු දුමි ? මෙර්වින් ? එරාජ්?


    හිටපු අග්‍රාමාත්‍යවරුන් වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරත්න, ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මොවුන් දෙදෙනා සිය පත්වීම් ලිපි ලබාගත් බවයි.

    කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින කීර්තිමත් දේශපාලඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක 2000 - 2001 පොදු පෙරමුණ රජයේ සහ 2005 - 2010 එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ 1960 වසරේදියි.

    දශක 6 ක පමණ කාලයක් දේශපාලන අත්දැකීම් ඇති දිමු ජයරත්න හිටපු අග්‍රාමාත්‍යවරයා 2010 වසරේ සිට පසුගිය ජනවාරි මාසය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ 1970 වසරේදියි.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉන්නහ් ඔක්කොම හොරු ටික / කුඩු කාරයෝ ටික මරා ගාව ඉන්න්නහ් ක0 කට හොල්ලපු නැති උන් දැන් ඇයි ෆොර්ම් වෙලා ? :dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔනම් කියයි. විශ්වාසභංගෙ ගොඩ දා ගන්නත් එපැයි...
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    ඉන්නහ් ඔක්කොම හොරු ටික / කුඩු කාරයෝ ටික මරා ගාව ඉන්න්නහ් ක0 කට හොල්ලපු නැති උන් දැන් ඇයි ෆොර්ම් වෙලා ? :dull:

    :yes::yes::yes::yes::yes: