කබල් නොවන හබල්
චන්ද්‍රිකා නූල ඉක්මනින් ඉවර කලේ ඒකෙන් මිනිසා ගුවනට යවපු විශ්මිත යන්ත්‍ර ගැන එකින් එක ඒ නූලෙන් කතා කරන්න බැරි නිසා .. එකෙන් මම කිරියන්ස්ලාට සැටලයිට් එකක් කියන්නේ මොකක්ද කියන එක විතරයි කියන්න හැදුවේ.... වල් පල් ඉවරයි ඔන්න චන්ද්‍රිකා සීසන් 2
මිනිසා විසින් අභ්‍යවකාශ ගත කරපු යාන වලින් ඉතාමත් විශෙෂිත යානයක් තමයි හබල් දුරේක්ශය කියන්නේ.. මෙය ගුවනට යොමු කරන්නේ 1990 මැයි 20 එදා ඉදන් අද වෙනකම් මෙයා දුර අහසේ පොටෝ අරන් අපිට එවනවා.. 1990 සේවයට එක් උනත් හබල් දුරේක්ශයේ ඉතිහාසයනම් 1946 තරම් දුරට යනවා ඒ යේල් සරසවියේ ලීමන් ස්පිට්සර් (Lyman Spitzer) කියන මහාචාර්්‍යවරයා අභ්‍යවකාශ දුරෙක්ශයක් ගැන අදහසක් පල කිරීමත් සමගයි.. එතුමා දක්වන ආකාරයට අප වායුගෝලය මගින් තරු වලින් නිකුත් වන කිරන පෙරා හැරීම නිසා පොලොව මතුපිට සිට තරු වල නියම ස්වරූපය දැන ගන්න ලබෙන් නෑ නමුත් දුරේක්ශයක් අභ්‍යවකාශයේ රැදෙවුවොත් ප්‍රතිපලය අද්විතීයයි...
මුලින්ම මේකට දෙන්නේ මහ කැත නමක් මහා අභ්‍යවකාශ දුරෙක්ශය (Large Space Telescope) කියලා 1945 ඉදන් 1960 වෙනකම් මේක අදහසක් පමනක් විදිහට එහෙ මෙහෙ දොලනය වෙල අවසානයේ නාසා අයතනයට එනවා නාසා (nasa) අයතනය මේ මහා දුරෙක්ශයේ වැඩෙට අත ගහනවා ... ඔය අවස්තාවෙදි තමයි නසා අයතනය ලිදේ වැටෙන්නේ හේතුව දුරෙක්ශය හදන්න ඇ.ඩො මිලියන 400-500 අතර මුදලක් වැය වෙනවා නමුත් මේ ගාන අනුමත වෙන්නේ නම් නෑ ඔය අවස්තාවෙදී තමයි යුරොපානු අභ්‍යවකාශ ඒජන්සිය ( European Space Agency,ESA) ඩො.මිලියන 200 අරගන ව්‍යපෘතියට එකතු වෙන්නේ ඒ 1977 දී. Perkin-Elmer Corporation සමාගම ප්‍රධාන දර්පනය සහ කාච පද්ධතිය,ලොක්හීඩ් සමාගම (Lockheed Missiles and Space Company) යානා සැකිල්ල සහ සේවා පද්ධතිය,යුරොප ඒජන්සිය සුර්්‍ය පැනල සහ බලසැපයුම ලෙස බෙදී වැඩ කරලා 1985 දී මහා දුරෙක්ශය හදලා ඉවර කරනවා.... ඔන්න එතකොට තමයි මුන්ට තේරෙන්නේ නම කැතයි කියලා.. ඊට පස්සේ තාරකා විද්‍යවට මහා මෙහෙවරක් කරපු විද්වතෙක් වෙන එඩ්වින් පි හබල් (Edwin P. Hubble) මහත්තයාගේ නමින් මෙක නම් කරන්නේ...
1985 හබල් හදලා ඉවර උනත් නොයෙක් හෙතු හින්දා හබල් අභ්‍යවකාශ ගත කරන්න වේන්නේ නෑ අවසානයේ 1990 අප්‍රෙල් 24 ඩිස්කවරි ශටල් එකෙන් මෙක කක්ශ ගත කරනවා හැබැයි වැඩ කරන්න පටන් ගන්නේ මැයි 20 (නැත්නම් මට උබලා දෙහි කපයි තෝ ගංජා ගැහුවද කියලා උඩ වෙන දිනයක් යට තව එකක් කියලා)
තාක්ෂනය
හබල් මුලික කොටස් 3 දක්වන්න පුලුවන්
1 යානා පද්ධතිය(spacecraft systems)
සන්නිවේදන පද්ධතිය,බලසැපයුම නිකල්-හයිඩ්රජන් බැටරි 6,සුර්ය පැනල මෙයට ඇතුලත්, පරිගනකය- මෙකන් තමයි මුලු යානයම හසුරවන්නේ තව අමතර පරිගනකයක් මේ පද්ධතියට ඇතුලත් කරලා ඇතුලත් කරලා තියනවා ප්‍රධාන පරිගනකය අබලන් උනොත් බැකප් එකට අවසානෙට යානයේ පිටත ආවරනය මෙකට අයිති කොටසක්
2කාච පද්ධතිය (optics)
මෙක තමයි හබල් දුරේක්ශයේ විශෙශම කොටස් වලින් එකක් වෙන්නේ මෙක කාච කිවට මේකේ තියෙන්නේ දර්පන පද්ධතියක් තරු වලින් එන ආලොකය අල්ලාගෙන කැමරාවට නාභිගතකිරීම තමයි මෙකෙන් කරන්නේ මේ පද්දතියට දර්පන 2 අන්තර්ගත කරලා තියනවා ප්‍රාතමික සහ දිවියිතික කියලා (primary mirror,secondary mirror)
3මෙවලම් පද්ධතිය(instruments)
මේකේ තියෙන්නේ විශේශ කැමරා පද්ධතියක් (කැමරා 6 මේ සිස්ටම් එකේ තියනවා) මේ කැමරා ටික ගැන කිවොත් ලිපිය මාගලක් වෙනවා එක නිසා කැමරාවක් කියලා විතරක් කියන්නම්
හබල් ඇතුල පිලිබද පොඩි අදහසක් මෙකෙන් ගන්නලා
*හබල් ලොකේ වටේ යන්න විනාඩි 97 යනවා ඒ යන්නේ පැයට කිලෝමීටර් 28,000 වේගෙන්
*මේක තියෙන්නේ පෘතුවියේ ඉදලා කිලොමීටර් 569 ඉහල කක්ශයක
*හබල් සතියකට ගිගාබයිට් 120 පොටෝ පොලෝ මද්යස්තානයට එවනවා
*හබ්ල්ව හදන්න දැනට මෙහෙයුම් 5 කරලා තියනවා අවසන් එක කරලා තියෙන්නේ 2009 දී
හබල් ගත්ත පොටෝ
තවත් අභ්‍යවකාශ යානයක් ගැන ඊලග ලිපියෙන් අරන් එන්නම්.............
කොමන්ට් එකකින් ගන්න ආතල් එක ලොව්ත් නැති නිසා කුනුහරපයක් හරි යටින් කොටලා පලයල්ලා හොරෙන් නොයා................

................
කිරියට එන්න වෙලාවක් තිබුනෙ නෑ මට කොටින්ම fb වත් අවු 4 කින් ප්‍රොෆයිල් පික් මරු කරලා නෑ මචන්