කබල් සුද්දෙක් මිලට ගනී....................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    November 15, 2019 at 12:40 pm | lanka C news

    කබල් සුද්දෙක් මිලට ගනී.. ගෝටා ඇමරිකානුවෙක් ප‍්‍රකාශය අද පස්වරුවේ.. අන්තිම තුරුම්පුවට ඩොලර් මිලියන ගානක් ගෙවයි..

    හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත.

    ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්‍රී වන විට විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

    එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි.

    ඒ ප‍්‍රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි.

    මෙම ප්‍රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

    කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්‍ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ.

    ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්‍රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති.

    මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.

    :lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    මචන් ඇත්තටම ගෝටා ඩුවල් සිටිසන්ශිප් එක අයින් කරගත්තද?

    ඔකා පැරදුනොත් කියලා බයට ඕක අයින් කරන් නැද්ද බන්? ඒත් එහෙම වෙන්නත් බෑනේ.. දිනලා දිවුරුම් දෙද්දී කේස් නේ..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,424
    253
    63

    කේස් කිව්වෙ... පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න... පක තමයි ඉතින් ටොයි සිහින.. ගෝටා දිනන එක දිව්රුම් දෙන එක, එක පකයෙකුටවත් නවත්වන්න බෑ... ටොයියොන්ට රෙවිලා ගූ පාගගෙන දඟලනවා...
     
    Last edited:

    නෑ . ඩුවල් ෂිප් එක විතරයි අයින්කලේ. දිනලා දිවුරුම් දෙද්දී ෂිප් එක වහනවා. ඒ නිසා බයවෙන්න එපා.....................
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    November 15, 2019 at 12:40 pm | lanka C news

    කබල් සුද්දෙක් මිලට ගනී.. ගෝටා ඇමරිකානුවෙක් ප‍්‍රකාශය අද පස්වරුවේ.. අන්තිම තුරුම්පුවට ඩොලර් මිලියන ගානක් ගෙවයි..

    හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත.

    ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්‍රී වන විට විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

    එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි.

    ඒ ප‍්‍රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි.

    මෙම ප්‍රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

    කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්‍ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ.

    ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්‍රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති.

    මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.

    :lol::lol::lol::lol:
    :shocked::shocked:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,424
    253
    63
    නෑ . ඩුවල් ෂිප් එක විතරයි අයින්කලේ. දිනලා දිවුරුම් දෙද්දී ෂිප් එක වහනවා. ඒ නිසා බයවෙන්න එපා.....................

    මේ පකයා පුරුද්දට කටට ගන්න බලාගෙන හියියේ පව් ලොල්ලා...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර

    කේස් කිව්වෙ... පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න... පක තමයි ඉතින් ටොයි සිහින.. ගෝටා දිනන එක දිව්රුම් දෙන එක, එක පකයෙකුටවත් නවත්වන්න බෑ... ටොයියොන්ට රෙවිලා ගූ පාගගෙන දඟලනවා...

    මොකද ඕයි මේ කේන්ති ගිහින්? පොඩි උන් වගේනේ බන්.. :sorry::sorry::sorry:

    ගෝටා දිනලා දිවුරුම් දෙද්දී කේස් නැද්ද? ලන්කාවේ ජනාදිපති කමට ද්විත්ව පුරවැසියන්ට දිවුරන්න බෑ නේ?

    උබ දන්නේ නැත්තම් කාගෙන් හරි අහලවත් දාපන් වේදනාවෙන් ඇබරෙන්නේ නැතිව.. :yes::yes: