ෆේස් බුක්' පොන්න ඇඩ්මින්ලය් ඒවයෙ රිංගා ගෙන ඉන්න උනුයි බැලුවම නීති කඩන උන්ට වෙඩි තිබ්බත් නමක් නෑ කියලා හිතෙනවා.
මේ මෝඩ පකයා කොරෝනා බෙද බෙදා ඇවිද ඇවිද වයසක මිනිස්සු මරලා පස්සෙ ඔක්සිජන් සිලින්ඩර් දෙක තුනකුත් ඉවරකරලා ඉස්පිරිතාලෙන් එලියට එනවා කියලා ගොඩක් පොන්නයො තේරුම් ගන්නෙ නෑ. ඌ වීරයෙක් ගානට කමෙන්ට් දාලා තියෙන්නෙ


