කබ්බො ෆෝම්කරන උන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ෆේස් බුක්' පොන්න ඇඩ්මින්ලය් ඒවයෙ රිංගා ගෙන ඉන්න උනුයි බැලුවම නීති කඩන උන්ට වෙඩි තිබ්බත් නමක් නෑ කියලා හිතෙනවා.
    මේ මෝඩ පකයා කොරෝනා බෙද බෙදා ඇවිද ඇවිද වයසක මිනිස්සු මරලා පස්සෙ ඔක්සිජන් සිලින්ඩර් දෙක තුනකුත් ඉවරකරලා ඉස්පිරිතාලෙන් එලියට එනවා කියලා ගොඩක් පොන්නයො තේරුම් ගන්නෙ නෑ. ඌ වීරයෙක් ගානට කමෙන්ට් දාලා තියෙන්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම බෑ

    හැමෝගෙම මතවාද වලට ගරු කරන්න ඕනෙ. ඔයාට මාස්ක් එක දාන්න වගේම එයාට නොදා ඉන්න අයිතියක් තියනවා.
    කොරෝන නෙවෙයි, මොනා අවාත් ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ.

    සර්ව සාදාරන සමාජයක් වෙනුවෙන් හැමෝගෙම ඉල්ලීම්/ අයිතින්/විශ්වාසයන් වලට ගරු කරන්න
    නැත්නන් උබ ගෝත්‍රික තිරිසනෙක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හා හා උබ ඇගේ ලේ ටික පුච්චා ගන්නේ නැතිව හිටු
    Mala paninwa bn FB giyama 😞
    mama hithuwe Sri Lanka Cricket gena thread ekak kiyala :D
    E mko
    එහෙම බෑ

    හැමෝගෙම මතවාද වලට ගරු කරන්න ඕනෙ. ඔයාට මාස්ක් එක දාන්න වගේම එයාට නොදා ඉන්න අයිතියක් තියනවා.
    කොරෝන නෙවෙයි, මොනා අවාත් ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ.

    සර්ව සාදාරන සමාජයක් වෙනුවෙන් හැමෝගෙම ඉල්ලීම්/ අයිතින්/විශ්වාසයන් වලට ගරු කරන්න
    නැත්නන් උබ ගෝත්‍රික තිරිසනෙක්
    Sorry 😣
    BUMPER

    panditha harak bn me rate inne
    Ow bn
    Mun Gon Katha kiyla darshanikayo wage hasirenne
    මාත් හිතුවේ තිසරයාගේ 36 video එක කියලා .
    E mona payannakda
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    tenor.gif
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම බෑ

    හැමෝගෙම මතවාද වලට ගරු කරන්න ඕනෙ. ඔයාට මාස්ක් එක දාන්න වගේම එයාට නොදා ඉන්න අයිතියක් තියනවා.
    කොරෝන නෙවෙයි, මොනා අවාත් ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ.

    සර්ව සාදාරන සමාජයක් වෙනුවෙන් හැමෝගෙම ඉල්ලීම්/ අයිතින්/විශ්වාසයන් වලට ගරු කරන්න
    නැත්නන් උබ ගෝත්‍රික තිරිසනෙක්

    @Hyaenidae

    ඒ උබ දාපු ඩිස්ලයික් එක අයින් කරපන්කො
    වෙන මොකක් හරි දාපන්කො

    රියැක්සන් ස්කොර් අඩු වෙනව බම් :cry:

    EDIT
    එල මචන් 🤗
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කබ්බෝ ෆෝම් කිරීම

    ක්‍රිකට් බලන්නෑ
    @Hyaenidae

    ඒ උබ දාපු ඩිස්ලයික් එක අයින් කරපන්කො
    වෙන මොකක් හරි දාපන්කො

    රියැක්සන් ස්කොර් අඩු වෙනව බම් :cry:

    EDIT
    එල මචන් 🤗
    දැන් ඕක වැඩි උනා කියලා මොනාද හම්බෙන්නෙ
    රේප් තිබුන කාලෙ ඉන්න තිබුනෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,061
    1
    28,528
    113
    එහෙම බෑ

    හැමෝගෙම මතවාද වලට ගරු කරන්න ඕනෙ. ඔයාට මාස්ක් එක දාන්න වගේම එයාට නොදා ඉන්න අයිතියක් තියනවා.
    කොරෝන නෙවෙයි, මොනා අවාත් ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ.

    සර්ව සාදාරන සමාජයක් වෙනුවෙන් හැමෝගෙම ඉල්ලීම්/ අයිතින්/විශ්වාසයන් වලට ගරු කරන්න
    නැත්නන් උබ ගෝත්‍රික තිරිසනෙක්
    මේ විකාර neo liberal අදහස තමයි බටහිර රටවල් වලට Covid-19 වලින් කෙලවෙන්න ප්‍රධාන හේතුව
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එහෙම බෑ

    හැමෝගෙම මතවාද වලට ගරු කරන්න ඕනෙ. ඔයාට මාස්ක් එක දාන්න වගේම එයාට නොදා ඉන්න අයිතියක් තියනවා.
    කොරෝන නෙවෙයි, මොනා අවාත් ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ.

    සර්ව සාදාරන සමාජයක් වෙනුවෙන් හැමෝගෙම ඉල්ලීම්/ අයිතින්/විශ්වාසයන් වලට ගරු කරන්න
    නැත්නන් උබ ගෝත්‍රික තිරිසනෙක්
    ජීවිතං අනියතං - මරණං නියතං
    මාස්ක එක දැම්මත් නොදැම්මත් මැරෙනවා

    :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔවා තනිකර නාටක ... ඔවා පෙන්නලා නොකියා කියන්නෙ මිනිස්සුන්ගෙ වැරදි
    අද 20 30 නෙමෙ 200ක් මැරුනත් එව මිනිස්සුන්ගෙ වැරදි නිසා කියලා ශෙප් එකෙ ලයින් එකක් අරගෙන යනවා
    අවුරුදු කාලෙ ගන්න ඔනි ක්‍රියා මාර්ග ගත්තෙ නැති එකෙන් රජය ශෙප් වෙලා යනවා ...
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    @Hyaenidae

    ඒ උබ දාපු ඩිස්ලයික් එක අයින් කරපන්කො
    වෙන මොකක් හරි දාපන්කො

    රියැක්සන් ස්කොර් අඩු වෙනව බම් :cry:

    EDIT
    එල මචන් 🤗
    යකෝ එක ඩිස්ලයික් එකක් වෙනුවෙන්.. ඇයි ඔහොම බැගෑපත් වෙන්නේ :lol: :lol: