කබ්බෝ පෝම් කෙරුවට හොද වැඩේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කවුද කියපන් ඌ කවුද කියල මල් දෙන්න තරම්? අර වස්ති එකේ ඉන්නෙ කෙට්ටු එකාද? අඩේ... කියල කියන්නෙ.
    මාත් මුලින්ම දැක්කේ ඌ වගේ..

    ඌ ට කොලුකාරයෙක් වගේ හැගීමක් ආවද දන්නේ නෑ .. :ROFLMAO:
    එහෙම වෙන්නත් පුලුවන් හැබැයි... 😂😂
    ------ Post added on Apr 16, 2024 at 1:59 PM

    Bombayak denna puluwnda bn malaka gahala . gu kabbo form un karana eka hoda wade
    සිරාවටම....
    ------ Post added on Apr 16, 2024 at 2:00 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,432
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නත් පුලුවන් හැබැයි... 😂😂
    හිතපන් කොල්ලෝ දෙන්නෙක් රෝස මලක් අතේ තියන් බදාගෙන ගහපු සෙල්ෆි එකක් නේ ඔකේ output එක අරු මල තියන් හිටියනම්..
    අර යකා ඕක ගිහින් FB දාල කොලුකාර කතාවක් කිව්වොත් එහෙම. :ROFLMAO:

    විසිකරපු එක හරි..

    හැබැයි ඔය සින්දු කියන එකා මොකාද කියලා නම් දන්නේ නෑ . ඔය සින්දුව අර බෑන්ඩ් එකේ උන් දෙන්නගේ සින්දුවක් නේ. මූ කවුද සිරාවට ?
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    හිතපන් කොල්ලෝ දෙන්නෙක් රෝස මලක් අතේ තියන් බදාගෙන ගහපු සෙල්ෆි එකක් නේ ඔකේ output එක අරු මල තියන් හිටියනම්..
    අර යකා ඕක ගිහින් FB දාල කොලුකාර කතාවක් කිව්වොත් එහෙම. :ROFLMAO:

    විසිකරපු එක හරි..

    හැබැයි ඔය සින්දු කියන එකා මොකාද කියලා නම් දන්නේ නෑ . ඔය සින්දුව අර බෑන්ඩ් එකේ උන් දෙන්නගේ සින්දුවක් නේ. මූ කවුද සිරාවට ?
    😂😂😂😂
     
    • Haha
    Reactions: MR.YOLO