බියගම. https://www.delarue.com/srilankabiyagma neda bn
maha bankuwe bn
Thomas De La Rue Company - Biyagama (ප්‍රංශ සමාගමක් .. හරියට දන්නෙ නැහැ)owa achchu gahanne koheda ban?
Thomas De La Rue Company - Biyagama (ප්‍රංශ සමාගමක් .. හරියට දන්නෙ නැහැ)
https://www.delarue.com/srilanka
![]()
![]()
![]()
![]()

බියගම තියනවා එකක්. ඔය කෙහෙල්මල හින්දා වෙන්න ඇති ඔක ඇතුලට යන්න ගිහම එපාවේන්නේ. හදිස්සියකටවත් ID එක නැතිව රින්ගන්න බෑ. පුදුම නීති තොගයක් තියේන්නේ අනිත් industrial zone එක්ක බැලුවම.biyagma neda bn
LEBONAN WAIT, WE ARE COMING...
වීල්බැරක්කයක් ලෑස්ති කරගනිල්ලා සල්ලි පටවගෙන පාන් ගන්න යන්න
හිතේ හැටියට සල්ලි ගහන්න පුළුවන් , මහින්දයා ගේ නෑයෙක් නිසා තමා ඔය ඔක්කොම
අතමිට සරුවෙන යුගය ලගයි!
Eka wenama athal ekak mcn
![]()
![]()
![]()
බියගම BOI එකෙowa achchu gahanne koheda ban?
Biyagama
cabba wadda![]()
maha bankuwe bn
සල්ලි අච්චු ගැහුවට මුකුත් වෙන්නෙ නෑ නේද @erozan
oobiyagma neda bn
No KIDS no no no worries
පඩි ගෙවන්නනෙ බං. අචචු ගහපුදෙන්
BUMP
BUMP
ප්‍රින්ට් ෂොප් එකක් දාන්න හිටපු එකෙක් ගෙදර වදේට මහබැංකු අධිපති උනාම වෙන දේවල්.
ආණ්ඩුවට වියදමට ( පඩි ගෙවන්න, ප්‍රොජෙක්ට් වලට, .. ) නෙ සල්ලි අච්චු ගහන්නේ. වෙන හේතුවක් තියෙනවා ද?
එහෙම නම් ආණ්ඩුව කරන්න ඕන වියදම් අඩු කිරීම හා ආදායම් වැඩි කිරීම නේද. සල්ලි අච්චු ගහන්න ගහන්න මුදලේ වටිනාකම අඩු වෙනවා නෙ.
Thomas De La Rue Company - Biyagama (ප්‍රංශ සමාගමක් .. හරියට දන්නෙ නැහැ)
https://www.delarue.com/srilanka
![]()
![]()
![]()
![]()
Dollars da![]()
පොඩ්ඩක් ඉඳපන් අපේ එලෝසන් ඇවිත් උගේ ආර්ථික විද්‍යා පාඩම කියලා දෙනකන්.
බියගම තියනවා එකක්. ඔය කෙහෙල්මල හින්දා වෙන්න ඇති ඔක ඇතුලට යන්න ගිහම එපාවේන්නේ. හදිස්සියකටවත් ID එක නැතිව රින්ගන්න බෑ. පුදුම නීති තොගයක් තියේන්නේ අනිත් industrial zone එක්ක බැලුවම.
කබ්බාල් ස' ආවට ගියාට තීරන ගන්නෙ නෑ.මෙන්න බලපන් රියල් ඉකොනොමික්ස්.

http://sinhala.adaderana.lk/news/163243/උද්ධමනයට-සිදුවූ-දේසල්ලි අච්චු ගැහුවට මුකුත් වෙන්නෙ නෑ නේද @erozan
toiyo walige paagagena dodawanawa
5000 kolayak achuchu gahanna,5000 kola dekak burn karanawa,inflation eka aduwena eka wela rupiyala appreciate wena eka wenne
නොදන්න දේවල් දාල බොරුවට කෑ ගහන්ඩ එපා ගුපි ජෙප්පෝ.කබ්බාල් ස' ආවට ගියාට තීරන ගන්නෙ නෑ.මෙන්න බලපන් රියල් ඉකොනොමික්ස්.
![]()
http://sinhala.adaderana.lk/news/163243/උද්ධමනයට-සිදුවූ-දේ
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළගොස් තිබේ.
