මුදල් අච්චු ගහලා - ප්‍රසන්න vs මුදල් අච්චු ගහලා නෑ - අනිල්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,701
    5,542
    113
    බෙකම්ට දැන් මොකද හිතෙන්නේ?
    # Welawakata Hodai, Welawakata Narakai
    # Bohoma Slow Rata Duwanawa
    # Anura Tough Person Kenek newe Hituwata Wada, Natawenawa Specially Finance/Economic modayangen
    # Corruption Adu Wegana Yanawa
    # Nithiya Kriyathmaka Wenawa Wage Balamu...

    50/50 thawa tikak yadi thawa hoda wei thama danata mama wiswasa karanne
     
    • Like
    Reactions: Walter White

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    adu poliyata load deemen thamai salli print karanne!
    loan + bonds!
    oya kiyanne TB walin karana eka neda? eka thama 2nd method eka. thawa method ekak thiyenawa commercial banks ekka set wela karana.
    mona kramen kalath eka CB eke decision eka. ekata dan gov ekata influence karanna ba. IMF eken e dependency eka galewwa.
    salli gahana or salli ain karana eke responsibility eka dan CB eke.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    නෑ නෑ ඒක ආණ්ඩුවෙන් හෝ ලංකාවට ස්පෙසිෆික් කරන සීන් එකක් නෙමේ බං. ඒක ලෝකෙ ඕනෙම මහ බැංකුවකට සල්ලි හදන්න පුලුවන් විදි වලින් එකක්, ෆයිනෑශල්/ටෙක්නිකල් මෙතඩ් එකක්. ඒක හෙන කම්ප්ලෙක්ස් තේරුම් ගන්න මට කොමස් බැක්ග්‍රව්න්ඩ් එකක් නැති නිසා.
    මම කිව්වෙ උඹ කියපු හේතුවම තමා ආණ්ඩුවට වෙලා තියෙන්නෙ කියලා. උන්ට ඔය කිසි දෙයක් තේරෙන්නෙ නෑ, කට කියවන එක විතරයි කරන්න පුලුවන් කියලා. :yes: :yes:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම කිව්වෙ උඹ කියපු හේතුවම තමා ආණ්ඩුවට වෙලා තියෙන්නෙ කියලා. උන්ට ඔය කිසි දෙයක් තේරෙන්නෙ නෑ, කට කියවන එක විතරයි කරන්න පුලුවන් කියලා. :yes: :yes:
    මහ බැංකුව ස්වාධීන කලාට පස්සෙ රනිල් කලෙත්, දැන් මොන ආණ්ඩුව ආවත් අලුතෙන් සල්ලි දාන එකට කරන්න තියෙන්නෙත් කට කියවන එක විතරයි. අපි money print කරන විදි මොනාද, කොහොමද කියල දැනගත්තත් වැඩක් නෑ ඔක්කොම CB එකෙන් කරන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මහ බැංකුව ස්වාධීන කලාට පස්සෙ රනිල් කලෙත්, දැන් මොන ආණ්ඩුව ආවත් අලුතෙන් සල්ලි දාන එකට කරන්න තියෙන්නෙත් කට කියවන එක විතරයි. අපි money print කරන විදි මොනාද, කොහොමද කියල දැනගත්තත් වැඩක් නෑ ඔක්කොම CB එකෙන් කරන්නෙ.
    මටමතක විදියට රනිලා කවදාවත් අනිත් කරපුවා ඌ කලා වගේ කියවන්න ගිහින් නාගත්තේ නෑ. මිනිහා අදාල උන්ට වැඩේ කරන්න යන්න දුන්නා. මුන් phd තියෙනවා ගාගෙන හත්පොලේ ගාගන්න එක තමා කරන්නෙ. මුන්ට අඩුම ගානෙ තියෙන්නෙ ඕන බේසික් understanding එකවත් නෑ වගේ.
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    ෆුල් විඩියෝ එක බැලුවෙ නෑ, හැබැයි අදහස් කලේ CB සංචිත බිලියනයක් කලා කිව්ව එක නම්, ඒකෙන් 600 million වගේ කලේ රනිල්ගෙ කාලෙ, ඉතුරු ටික තමා මේ ආණ්ඩුව කාලෙ උනේ. (මේක් ෆුල් විඩියෝ එකේ හෝ වෙන එකක අනුරය ඕක කිව්ව හැබැයි, කලින් ආණ්ඩුවෙ කාලෙ තමා 600m හදල ගියෙ කියල)

    ඒක කියන්නෙ නැතුව මූ තනියෙන් කලා කිව්වොත් ගහන්න ඕනෙ තවත් කොට වෙන්න. :ROFLMAO:
    ඇයි යකෝ ඔය කියන්නේ .. කලින් ආණ්ඩු කාලේ ඕක තිබ්බේ රිණ මිලියන ගණන් .. දැන් ට්‍රිලියන්යක් අපි ලග තියනව කියලා 🥱
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    oya kiyanne TB walin karana eka neda? eka thama 2nd method eka. thawa method ekak thiyenawa commercial banks ekka set wela karana.
    mona kramen kalath eka CB eke decision eka. ekata dan gov ekata influence karanna ba. IMF eken e dependency eka galewwa.
    salli gahana or salli ain karana eke responsibility eka dan CB eke.
    උබලාගෙ අපෙ අනාගතෙ ගැන තීරන ගන්නෙ ලන්කාවෙ චන්දෙන් පත්වෙන උන්වත් නෙවෙයි! බොහො රටවලට මෙක පොදුයි! අඩුම ගානෙ චීනෙටවත් මෙකෙන් ගැලවීමක් නැහැ!

    learn about -

    American Federal Reserve - Feds

    Bank Of international Settlements - BIS
    Financial Action Task Force - FATF
    International Monitory Fund - IMF
    World Economic Forum - WFC

    (Jorge Soros + Jews + Rothschilds)

    More u learn - more u understands WTF is going on!

    • Like
    Reactions: CondomWisdom

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    සල්ලි අච්චු ගහන එක නොගහන එක තීරණය කරන්නෙ මහ බැංකුව.
    IMF එකගතා යටතෙ රනිල්ගෙ කාලෙ මහ බැංකුව ස්වාධීන කලා, ඒක නිස සල්ලි අච්චු ගහල තියෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම හා තීරණය මහ බැංකුව සතුයි. ඒකට රජයට බලපෑම් කරන්න බෑ. බලපෑම් කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක් වෙනව.

    මේකෙ ඇමතිය කියනව 'හැම අවුරුද්දෙම වෙන එකක්' කියල, ඒ කියන්නෙ රටේ තියෙන නෝට්ටු හෝ කාසි ඩැමේජ් වුනොත් ඒක රිප්ලේස් කරන්න මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු හෝ කාසි. ඒකෙදි පරණ නෝට්ටුව බාවිතෙන් අයින් කරල ඒ වෙනුවට අලුත් එකක් එන නිසා උද්දමනයට බලපෑමක් වෙන්නෙ නෑ.

    හැබැයි සල්ලි අච්චු නොගහ මහ බැංකුවට සල්ලි හදන්න පුලුවන් තව විදියක් තියෙනව වාණිජ බැංකු හරහා දවස් අන්තිමේ කරන්න පුලුවන් ක්‍රමේකින්. මට ඒ ක්‍රමේ තේරුම් ගන්න අමාරුයි ටිකක්, පස්සෙ ඉගෙන ගන්න ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න.

    ඒ ක්‍රම 2 හෝ 3 ගැන advocata එකේ විඩියෝ එකක් කරල තිබ්බ කාලෙකට කලින්.

    මොන ක්‍රමෙන් හරි පද්ධතියට අලුතෙන් සල්ලි එන හෝ යන එක දැන් සම්පූර්ණයෙන් මහ බැංකුව සතු වගකීමක්, රජයට බලපෑම් කරන්න බෑ. එහෙම කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක්.
    මෙහෙම සීන් එකක් තියෙනවා. Commercial Bank වල තියෙන ප්‍රධානම දේ තමයි මුදල් මැවීම. ඒ කියන්නෙ Money Creation කියන Concept එක (using Current Accounts etc.) ඕකෙදි M1 Money Supply එක වැඩි වෙනවා. මෙතනදි උද්ධමනයක් වෙන්න ඉඩක් නෑ එහා පැත්තෙන් සරලවම කිව්වොත් GDP (Aggregate Demand) වැඩි වෙන්න ඕනෙ නිසා. Macro Economics පැත්ත ඉගෙන ගන්න එකෙක් ඔය සීන් එක දන්නවා. Economic Equilibrium එකක් එන්න නම් Monetary Policies (Md=Ms) and Fiscal Polices (C + I + G + (X-M) = AS) දෙකේ Demand Supply තමයි බලන්නෙ. මෙතන ෆිස්කල් පොලිසි එක රජයෙන් Handle කරනකොට Monetary Policy එක CB එකෙන් handle කරනවා. ඒතකොට Circulating Supply එක අඩු නම් මහ බැංකුවට අච්චු ගහන්න පුලුවන්.

    ඒක උද්දමනයට බලපන්නෙ නෑ. සාමන්ය භාවිතයේදි මිනිස්සු සල්ලි අච්චු ගහනවා කියන්නෙ අර මං කලින් කිව්ව Circulating Supply එකට ඕනෙ නැති තරම් නිකන් Print කරලා Release කරන එක. ඕක තමයි IMF එකෙන් නැවැත්තුවෙ. මේක Macroeconomics ඉගෙන ගත්තෙ නැති එකෙක්ට ටිකක් Greek වගේ. මං ඔය කෙටියෙන් කිව්වට ඕකෙ Theory එක Explain කරන එක ලේසි නෑ. එක් කියලා දෙන්න නම් Full Micro Economic Knowledge එකක් ඕනෙ.

    ප. ලි. - මුන් අච්චු ගැහුවද නැද්ද කියලා මං දන්නෙ නෑ.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    CB eken meka handle karanawa nan eka danuwathwama karapu deyak wenna ona Mr. Nandalal dammeth kalin print karanna gatta hindane
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    මෙතන money printing කියන්නේ මේකයි. ආණ්ඩුවට සල්ලි මදි උනාම treasury bonds issue කරනවා. ඒ කියන්නේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ණය ගන්නවා. මං ලක්ෂයක TB එකක් ගත්තා කියන්නේ මං ලක්ෂයක් ආණ්ඩුවට ණය දුන්නා. ඒක mature වෙද්දි ආණ්ඩුව මට ඒ ලක්ෂය පොළියක් එක්ක return කරනවා.

    TB mature වෙද්දි ආණ්ඩුව කරන්නේ අලුත් TB issue කරලා ඒ එන සල්ලි වලින් අර කලින් ණය මිනිස්සුන්ට ගෙවලා දානවා. ඕක තමා debt rollover (රෝල ගැසීම).

    දැන් ඔහොම bonds issue කරලා කවුරුත් ගත්තේ නැති උනොත්, සහ ආණ්ඩුවට සල්ලිත් ඕනි නං කරන්නේ CB එක මැදිහත් වෙලා ඒ bonds ටික අරගෙන ආණ්ඩුවට ණය දෙනවා. එතන සරලවම වෙන්නේ CB එකෙන් treasury එකේ account එකට අදාළ බිලියන ගාන credit කරනවා. Money out of thin air. ඕක තමා මුදල් අච්චු ගැසීම. මිනිස්සු ණය දුන්නෙ නැති නිසා මුදල් create කරනවා. CB එක ස්වාධීන කරන්නේ ඒකයි. නැත්තං treasury එකේ බලපෑමට CB එකට සිද්ධ වෙනවා ඔය විදිහට සල්ලි අච්චු ගහන්න ඉවක් බවක් නැතුව. එහෙම උනාම කිසි discipline එකක් නැතුව ආණ්ඩුව spend කරනවා.

    එතකොට වැඩියෙන් මුදල් circulate වෙනවා. මුදල් සැපයුම වැඩියි, භාණ්ඩ සේවා නිශ්පාදනය වැඩි වුණේ නැත්තං ඒත් එක්ක, මුදල් ඉල්ලුම සැපයුම අවුල් ගිහිං මුදලේ අගය බහිනවා. ඒක තමා inflation.
     
    • Like
    Reactions: dilshan87

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇයි යකෝ ඔය කියන්නේ .. කලින් ආණ්ඩු කාලේ ඕක තිබ්බේ රිණ මිලියන ගණන් .. දැන් ට්‍රිලියන්යක් අපි ලග තියනව කියලා 🥱
    kotata amu kawila. oken 600milion kalin anduwen hadala giye.
    anurayama oka public kiwwa mokakhari masekata kalin wage meeting ekaka.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මෙතන money printing කියන්නේ මේකයි. ආණ්ඩුවට සල්ලි මදි උනාම treasury bonds issue කරනවා. ඒ කියන්නේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ණය ගන්නවා. මං ලක්ෂයක TB එකක් ගත්තා කියන්නේ මං ලක්ෂයක් ආණ්ඩුවට ණය දුන්නා. ඒක mature වෙද්දි ආණ්ඩුව මට ඒ ලක්ෂය පොළියක් එක්ක return කරනවා.

    TB mature වෙද්දි ආණ්ඩුව කරන්නේ අලුත් TB issue කරලා ඒ එන සල්ලි වලින් අර කලින් ණය මිනිස්සුන්ට ගෙවලා දානවා. ඕක තමා debt rollover (රෝල ගැසීම).

    දැන් ඔහොම bonds issue කරලා කවුරුත් ගත්තේ නැති උනොත්, සහ ආණ්ඩුවට සල්ලිත් ඕනි නං කරන්නේ CB එක මැදිහත් වෙලා ඒ bonds ටික අරගෙන ආණ්ඩුවට ණය දෙනවා. එතන සරලවම වෙන්නේ CB එකෙන් treasury එකේ account එකට අදාළ බිලියන ගාන credit කරනවා. Money out of thin air. ඕක තමා මුදල් අච්චු ගැසීම. මිනිස්සු ණය දුන්නෙ නැති නිසා මුදල් create කරනවා. CB එක ස්වාධීන කරන්නේ ඒකයි. නැත්තං treasury එකේ බලපෑමට CB එකට සිද්ධ වෙනවා ඔය විදිහට සල්ලි අච්චු ගහන්න ඉවක් බවක් නැතුව. එහෙම උනාම කිසි discipline එකක් නැතුව ආණ්ඩුව spend කරනවා.

    එතකොට වැඩියෙන් මුදල් circulate වෙනවා. මුදල් සැපයුම වැඩියි, භාණ්ඩ සේවා නිශ්පාදනය වැඩි වුණේ නැත්තං ඒත් එක්ක, මුදල් ඉල්ලුම සැපයුම අවුල් ගිහිං මුදලේ අගය බහිනවා. ඒක තමා inflation.

    මේ තියෙන්නෙ නියමෙට explain කරලා 🤝 💯

    උබලාගෙ අපෙ අනාගතෙ ගැන තීරන ගන්නෙ ලන්කාවෙ චන්දෙන් පත්වෙන උන්වත් නෙවෙයි! බොහො රටවලට මෙක පොදුයි! අඩුම ගානෙ චීනෙටවත් මෙකෙන් ගැලවීමක් නැහැ!

    learn about -

    American Federal Reserve - Feds

    Bank Of international Settlements - BIS
    Financial Action Task Force - FATF
    International Monitory Fund - IMF
    World Economic Forum - WFC

    (Jorge Soros + Jews + Rothschilds)

    More u learn - more u understands WTF is going on!

    You are not entirely wrong. However, we cannot survive without the support of these institutions, because for a long time a group of incompetent individuals has been sent to parliament, and they lack the capacity to implement policies, rules, and regulations (including the current government as well).

    the only 3 ways of getting out of this mess are
    1. growth
    2. growth
    3. growth

    to achieve that kind of growth we must do these
    - SOE reforms
    - making the gov small and efficient
    - broaden the tax net in a fair & square manner
    - increse the ease of doing business
    - up to date education
    - adopt digitalization

    sadly, even the current government is not heading in that direction.
    ------ Post added on Aug 19, 2025 at 5:12 PM
     
    • Like
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මේ තියෙන්නෙ නියමෙට explain කරලා 🤝 💯

    You are not entirely wrong. However, we cannot survive without the support of these institutions, because for a long time a group of incompetent individuals has been sent to parliament, and they lack the capacity to implement policies, rules, and regulations (including the current government as well).

    the only 3 ways of getting out of this mess are
    1. growth
    2. growth
    3. growth

    to achieve that kind of growth we must do these
    - SOE reforms
    - making the gov small and efficient
    - broaden the tax net in a fair & square manner
    - increse the ease of doing business
    - up to date education
    - adopt digitalization

    sadly, even the current government is not heading in that direction.
    ------ Post added on Aug 19, 2025 at 5:12 PM

    even the current government is not heading in that direction.
    they cannot: if they do - they going to get killed, or some shit happen and over throw the goverment! just check sl history

    SWRD - tried to change SL - DEAD
    Sirima : JVP and LTTE was born :
    JR : dude joined the world elite and align with them!
    premadasa : tried to change - Dead ( not by LTTE - but looks like LTTE)
    Mahinda : Toppled
    Sirisena + Ranil - bombed
    GOTA - Aragalaya - was not killed coz dude was us citizen
    Now AKD - we will see
    Ranja tried to warn abt this - went to prison few days later. " malli api wage podi ratawala chande dinanne sponserslata ona widiyata"

    Sri Lanka has NO free will!

    there is no growth bro : it's just soil digs from earth and build some temporary shit. and money bills print from thin air...
    Growth = Grow population so corporations backed by bank can sell shit to this growing population!!
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    "ඒ සම්බන්ධව මම හරියටම කියන්න දන්නෑ, කොහොම උනත් අපි ආර්ථිකය ස්ථාවර කරල තියෙනවා.මහ බැංකු අධිපති තුමා ඇතුලු අපේ ආර්ථිකය සම්බන්ධ කණ්ඩායම ඒ කටයුතු නිසි විදියට කරන බව අපිට විශ්වාසයි"

    වගේ උත්තරයක් දුන්න නම් හෙන ගහනවද ඉතින්.දැන් ඉතින් අනිල් ජයන්ත දුන්න උත්තරෙනුත් වැඩක් නෑ.හැබැයි ප්‍රසන්න ගුණසේන වැඩක් කරන ඩයල් එකක්.මේ පලවෙනි වතාව නිසා සමාව දෙන්න පුලුවන්.
     
    • Haha
    Reactions: හෙනයා

    ESvUTEWUEAAS8KQ.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මේක හේදිල්ලක්ද යකෝ?
    හරියට නොදන්න රෙද්දවල් දන්නවා වගේ කියවලා හාන්න එපා කියලනෙ මේ කියල තියෙන්නේ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    එතකොට මූ කරා වගේ කියවන්නේ ඇයි ?? :ROFLMAO:

    if money is printed it should be with presidents signature

    1. money was not printed for market gap

    2. printing money doesnt affect our current economy

    these are two statements , read both without the other