ලස්සන නිර්මාණයක්
නිර්මාණයකට වඩා සෑබැ බවක් කුතුහලයක් ආදරයක් හිතට
දැනේනවා... ලස්සනට වචන අමුණා තිබෙනවා
දෙදෙනාම නියෝජනය කරන අවංක පෙම්වතුන්ගේ
චරිත දෙකටම සුබ පතනවා.. මේක සැබැ පෙම්වතුන්ගේ කතාවක්.. අගේයි.
ඔව් අයියේ.. ඒ දේවල් වලින් හුඟක් දේවල් මේ ලොකේ ඇත්තටම කවදා හරි සිද්ද වෙච්චි දේවල්.. ඒකයි ඒවායේ යම්කිසි තාත්ත්වික ගතියක් තියෙන්නේ..
ස්තූතියි අයියේ අදහසට...




