~ කමක් නැහැ… ඔයා ඉන්නවනේ…

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන නිර්මාණයක්
    නිර්මාණයකට වඩා සෑබැ බවක් කුතුහලයක් ආදරයක් හිතට
    දැනේනවා... ලස්සනට වචන අමුණා තිබෙනවා
    දෙදෙනාම නියෝජනය කරන අවංක පෙම්වතුන්ගේ
    චරිත දෙකටම සුබ පතනවා.. මේක සැබැ පෙම්වතුන්ගේ කතාවක්.. අගේයි.

    ඔව් අයියේ.. ඒ දේවල් වලින් හුඟක් දේවල් මේ ලොකේ ඇත්තටම කවදා හරි සිද්ද වෙච්චි දේවල්.. ඒකයි ඒවායේ යම්කිසි තාත්ත්වික ගතියක් තියෙන්නේ..

    ස්තූතියි අයියේ අදහසට...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "ආයෙ කවද්ද නුවර යන්නෙ... "

    ඒ තරම් නිදහසක්....සතුටක්....ආදරයක්....ලබන්න නිදහස් පැතුමක ගුලිවෙලා....කෙතරම් බාධක තිබුණත් ඒ හැම බාධකයකටම බාධාවක් අවංක හදක ආදරය.....

    "කමක් නැහැ......ඔයා ඉන්නව‍නේ....."

    මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්......
    විශ්වාසය.......අවංක ආදරවන්තයන්ගෙ ආදරයේ ශක්තිමත් පාදම.....

    හිතට දැනුන ලස්සන නිර්මාණයක් අයියේ.....ගොඩක් ලස්සනයි....
    scroll කරලා බැලුවා තවත් තියෙනවද කියලා....:)
    හැකිනම් දිගටම ලියන්න අයියේ.....
    සුභ පැතුම් මේ අළුත් පියවරට....!!!
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හරිම සුන්දර නිර්මානයක් මින්දද. අපටත් අපෙ සුන්දර පාසැල් කාලෙ මතක් වෙනව මෙ නිර්මානෙ කියවන ෙකාට. අත්දැකීමක් නිසා නේද මෙච්චර ලස්සනට ලියවිල තියෙන්නෙ. ඉතිරි ටිකත් සුන්දර අවසානයකුත් ඒක්ක බලන්න මගබලා ඉන්නව ඔන්න හොදේ. අාදරය කරන කොට කවුරු වට පිට හිටියත් : කමක් නැහැ ඔයා ලග ඉන්නවනෙ; කොච්චර සුන්දරද ඒ හැගීමම. ඔයාල දෙන්නටම සදා ජයම වෙවා!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවදත් නවකථා කෙටි කථා හා පුවත් පතේ කොටස් වශයෙන් පලවන කථා මේ හැම එකකටම තරුන තරුනියන් අතරේ තිබුනේ පුදුම ඉල්ලුමක්...

    ඉස්සර ගෙදරින් සල්ලි හොයාගෙන මග බලාගෙන ඉන්නවා ඊලඟ සතිය එනකන් සතිපතා පලවෙන පුවත්පත මිලදී ගන්න කතාවේ ඉතිරි කොටස බලන්න..ඒ විතරද ඒ කථාව ඉවරවෙනකම් ඉතින් කථා නායකයාගේ චරිතය අපි ඇඟට ආරූඨ කරන් තමයි ගමන බිමන හා හැසිරීම් ඔක්කොම...


    ඇත්තටම ඒ කාලය මට මතක් කරලා දුන්නා මේ කතාව කියවනකොට...


    කුමාර කරුණාරත්න..කරුණාසේන ජයලත්, නිවට්න් ගුණසේකර, ජයසේන ජයකොඩි ඔය පාසැල් යන අවධියේ මගේ සිත් ගත් නවකථා කරුවන් ගොන්න..


    එදා මං ආශා කරපු නවකථා කරුවන් ගොඩට තවත් අලුත් නමකුත් එකතුවුනා මේ කතාව කියෙව්වට පස්සේ..


    එයාගෙ නම මින්දද.........

    මල්ලියට ජය....

    ගොඩාක් ස්තූතියි අයියේ... අයියා හැමදාමත් මට හයියක් වෙලා හිටියා.

    ඒ වගේ නම් ලිස්ට් එකක අගක ලාවට හරි ගෑවෙන්න ලැබෙනවා කියන්නෙ ඇත්තටම ලොකු සංතෝෂයක් අයියේ...