~ කමක් නැහැ… ඔයා ඉන්නවනේ…

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හුගක් ලස්සන කතාවක් සහෝදරයා. හුගක් රස වින්දා. ආදරයත් මහා පුදුම දෙයක්. ඉස්සරහටත් මේ වගේ කතා අපි දකින්න ආසයි. දිගටම ලියන්න සහෝදරයා , සුබ පැතුම් මගෙන් !!!

    ස්තූතියි සහෝ.. ඔයා හරි. ආදරය කියන්නෙ පුදුමාකාර දෙයක් තමයි. දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි !
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Lassana kathawak aiya.
    tika welawakata hari ee kathawa thula jeewath veemata labeema sathutak.
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    මම හිතන්නෙ නංගියා හැම ගැහැණු ළමයෙක් තුළම "සුදු" කෙනෙකුත් හැම පිරිමි ළමයෙක් තුළම "මින්දික" කෙනෙකුත් ඉන්නවා. නමුත් වෙන්නෙ නැත්තෙ ඒ හැම මින්දික/සුදු කෙනෙකුටම තමන් වෙනුවෙන් ඉපැදුනු සුදු/මින්දික හමු නොවීමයි...

    දිරි ගැන්වීමට ගොඩාක් ස්තූතියි නංගියා...

    මමත් ඒ කතාවට එකගයි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දිගටම ලියන්න බ්‍රෝ මේවගේ ලස්සන කතා
    අවසානයේ මොනවා වේ විද?
    සුදු ගේ ආදරේ කොතරම් මිහිරි ද සුන්දර ද

    ස්තූතියි සහෝ... ඒ කෙල්ලට තියෙන්නෙ කොන්දේසි විරහිත ආදරයක්...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පොඩි කෙල්ලො ඔහොම තමා... ටිකක් තෙරෙන කොට තමා ප්‍රශ්න අහන්නෙ ඇඩෙන්න....

    ලස්සන අදහස්....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හරිම ලස්සන කතාවක්...
    කවදත් වගේ මින්දද අයියාගේ නිර්මාණ කියවනකොට චිත්තරූප අපූරුවට මැවෙනවා.... :D
    කතාව 'මතු සම්බන්ධයි' කියලා නිවාඩු පාඩුවේ මේක දිගටම නවකතාවක් විදියට පවත්වාගෙන යනවා නම් මම නම් කැමතියි :P
    ඒත් අයියාගේ තියන කාර්ය බහුලත්වය නිසා මට එහෙම ඉල්ලිමක් කරන්නත් බැහැ
    ඒත් පුලුවන් නම් නම් අපිට හැම සතියකම කියවන්න පුලුවන් විදියට කොටස් වශයෙන් පලවෙන නවකතාවක් ලියන්න...



    මගෙන් සුභ පැතුම්..!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Godak lasana kathawak ayye:D
    mindikata kanduluth ena athi aye nuwara yamudha kiyala ahuwama:)
    suduge hitha godakma hayyay mokadha hamdama suduge mindhika inavane sudu eka:)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන නිර්මාණයක්
    නිර්මාණයකට වඩා සෑබැ බවක් කුතුහලයක් ආදරයක් හිතට
    දැනේනවා... ලස්සනට වචන අමුණා තිබෙනවා
    දෙදෙනාම නියෝජනය කරන අවංක පෙම්වතුන්ගේ
    චරිත දෙකටම සුබ පතනවා.. මේක සැබැ පෙම්වතුන්ගේ කතාවක්.. අගේයි.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Niyamai yaluwa.
    Uparimai. Kiyanna wachana ne. E tharamatama lassanai.
    Kathawa thawatikak diga wunanam maru.
    Thawath oyawage nirmana karanna.

    ගොඩාක් ස්තූතියි මචන්.. ඔයාලා මගේ නිර්මානය කියවලා සතුටු වෙලා කරන මේ වගේ දිරිගැන්වීම් මට ලොකු හයියක්...