බලන්න දැන් ලන්කාවෙ කිසීම ප්රශ්නයක් නෑ .. රටේ ආරක්ශාව ඉතාම ඉහලයි, සෙල්ලම් තුවක්කුවක්වත් පත්තු වෙන්නෙ නෑ, මිනිස්සු නිවී සැනසී ගිහින්, ගොවි පුතයා රජ වුනු නිසා වෙලාවට එලවලු වී ලූනු විකුනනවා ගොවියො, නිසි කලට වැසි, කිසිම ආපදාවක් නෑ රටට, කිරි උතුරනවා අපිට, බඩු මිල අඩු වෙලා, වැස්සෙ තෙමීගෙන බයික් වල ගිය ජෝඩු ඔක්කොම වාහන ගත්තා, නොකඩවා රටටම විදුලිය, කිසිම හොරකමක් වෙන්නෙ නෑ, සියල්ල අකුරට නූලට නීතියට වෙනවා, මෙහෙම කාලයක් කවදාද තිබුනේ..ඇත්තටම ලිච්චවීලා රජ උනා වගේ….
හැබැයි ළමයින්ට අපල කාලයක්
හැබැයි ළමයින්ට අපල කාලයක්
හැබැයි ළමයින්ට අපල කාලයක්
ළමයින්ට නම් අපල කාලයක් මහින්දගේ ආණ්ඩුව කාලෙ එයාගේ වටේ හිටපු උන්ගෙනුත් තිබ්බනේ හිටං..
View attachment 61460

wahallu lide.
ane mehemath lajja nathi un.thamnage redde gu hodaganne nathuwa anith unge redde gada suwada hoyanawa.
wahallu lide.
ane mehemath lajja nathi un.thamnage redde gu hodaganne nathuwa anith unge redde gada suwada hoyanawa.
![]()
wahallu lide.
ane mehemath lajja nathi un.thamnage redde gu hodaganne nathuwa anith unge redde gada suwada hoyanawa.
![]()

wade thiyenne redde gu penna gena neda balayata awe
apu unuth redde gu ma naana eka
chande deepu un dan lajjawata oka thamaa kiyanne .. mahindath kara kiyala .. mahindath karapuwa MY3 th karanawa nam mona labbakatada e ponnayawa path karagatthe hitan
malaminiyak hari wikunala lakunak daganna balanne.