කමක් නැහැ ඔබාමා අතට අත අත දුන්න නේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බලන්න දැන් ලන්කාවෙ කිසීම ප්‍රශ්නයක් නෑ .. රටේ ආරක්ශාව ඉතාම ඉහලයි, සෙල්ලම් තුවක්කුවක්වත් පත්තු වෙන්නෙ නෑ, මිනිස්සු නිවී සැනසී ගිහින්, ගොවි පුතයා රජ වුනු නිසා වෙලාවට එලවලු වී ලූනු විකුනනවා ගොවියො, නිසි කලට වැසි, කිසිම ආපදාවක් නෑ රටට, කිරි උතුරනවා අපිට, බඩු මිල අඩු වෙලා, වැස්සෙ තෙමීගෙන බයික් වල ගිය ජෝඩු ඔක්කොම වාහන ගත්තා, නොකඩවා රටටම විදුලිය, කිසිම හොරකමක් වෙන්නෙ නෑ, සියල්ල අකුරට නූලට නීතියට වෙනවා, මෙහෙම කාලයක් කවදාද තිබුනේ..ඇත්තටම ලිච්චවීලා රජ උනා වගේ….

    හැබැයි ළමයින්ට අපල කාලයක්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    MR09252013US_1.jpg
     
    ළමයින්ට නම් අපල කාලයක් මහින්දගේ ආණ්ඩුව කාලෙ එයාගේ වටේ හිටපු උන්ගෙනුත් තිබ්බනේ හිටං..

    IMG_001.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ළමයින්ට නම් අපල කාලයක් මහින්දගේ ආණ්ඩුව කාලෙ එයාගේ වටේ හිටපු උන්ගෙනුත් තිබ්බනේ හිටං..

    View attachment 61460

    :lol::lol::lol:wahallu lide.:rofl:ane mehemath lajja nathi un.thamnage redde gu hodaganne nathuwa anith unge redde gada suwada hoyanawa.:growl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    :lol::lol::lol:wahallu lide.:rofl:ane mehemath lajja nathi un.thamnage redde gu hodaganne nathuwa anith unge redde gada suwada hoyanawa.:growl:

    wade thiyenne redde gu penna gena neda balayata awe

    apu unuth redde gu ma naana eka

    chande deepu un dan lajjawata oka thamaa kiyanne .. mahindath kara kiyala .. mahindath karapuwa MY3 th karanawa nam mona labbakatada e ponnayawa path karagatthe hitan
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    wade thiyenne redde gu penna gena neda balayata awe

    apu unuth redde gu ma naana eka

    chande deepu un dan lajjawata oka thamaa kiyanne .. mahindath kara kiyala .. mahindath karapuwa MY3 th karanawa nam mona labbakatada e ponnayawa path karagatthe hitan

    gono dan lamyinwa maruwe my3 ge unda?ane ubala watila inna thramak.:rofl:malaminiyak hari wikunala lakunak daganna balanne.:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දහම් සිරිසේනගේ ෆේස්බුක් පිටුවේ පෙර පලකරන ලද අදහසකට ඇති විවේචනය දරාගැනීමට නොහැකිව ඔහු විසින් එය ඉවත්කර ඇත යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ගැන පම්පෝරි ගහපු කුපාඩි පොඩි සිරාගේ සහ අන්තර්ජාතික කුමන්ත්රනකරු මයිත්‍රීගේ අනාගත වැඩපිළිවෙල මේකෙන් හිතාගන්න පුළුවන්

    12043010_1695497374007309_287109721404635415_n.jpg