කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උබලාට තේරෙනවාද මෙතන ඇත්තටම සිදුවුනේ මොකද්ද කියලා ...
    වැට උඩ සිටින පිරිසකට වැට පනින්න අවශ්‍ය අවබෝදය ලබා දීමක් ...
    කිබුලා මහින්දට කඩේ යන්නෙක් නොවන අතර ඔහු සටන් කරන්නෙත් දුෂිත දේශපාලන ක්‍රමය පලවා හරින්නත් නව වෙනසක් යහපාලනක් ඇති කිරීමටයි . මචං මම මෙම තර්ක සහිත අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරනම් එකට එකතු වෙන්න ..
    උඹ සම්පූර්ණයෙන් ඇහුවට මේකේ හුගක උන් මම එදා කරපු රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ඇහුවෙ නෑ.....
    එහෙම ඇහුව නම් මට මේක කරන්න වෙන්නෙත් නෑ.....
    මම සම්ප්‍රදාය ගරු කලාට, මිනිසුන් ගේ මොළ හදන්න සම්ප්‍රදායික ක්‍රම ගැන විශ්වාසයක් නෑ...
    ඔලුවට ගහන්න වෙන ම මෙතඩ් එකක් ඕන කියල මම තීරණය කලා. හැබැයි ඒකෙන් මගේ කිරියෙ කීර්තිනාමයට හාණි වෙන බවත් මම දන්නවා. පොදු කටයුත්තක් වෙනුවෙන් ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.
    අමාරුම එක වුනේ ප්‍රති තර්ක කරන හරි හමන් සෙට් එකකට සෙට් වීම, සහ අන්ව ඇවිස්සීම....ඒකත් දෙයියනේ කියලා කරගන්න පුළුවන් වුනා.......
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!



    1530480_10152938978846327_1787848213606044251_n.png
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Uba kiyala tiyanna nam aththa.
    Ath dan inna unuth karanna parana hetapu un karana damane bn.. :oo:
    parliment aka ranilgen ara gammanpilaya prashnayak ahapuwama pora karanna kalin hetapu ayage waradi pannala maru wanawa bn.! :oo:
    oka dan dawas ganak man dakka parliment akadi.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,787
    113
    සාමය නිතිය ,යහපාලනය , රජකරන .. දුෂණ වංචා හොර මැරකම් වලින් තොර රටක් ඇතිකරගන්න දොරටු විවර්ත කරගන්න 8 වෙනිදාට පාට,ජාති,ආගම් බේද , තොරව පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න ... ඊටපස්සේ එන ඒවාට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන නැති බිය ඇති කරගන්න එපා , රට කන යාකා එලවා දැමීමයි අංක එක බව අමතක කරන්න එපා :yes::yes:

    මහා පිරිස එන්ඩ බලන්ඩ ඉස්සරහට...
    කෝ එකෙක්වත් නෑනෙ හැබෑට ආසාවට මූණ බලන්නවත්
    :rofl:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,956
    1
    12,288
    113
    අදාළ නෑ නේ

    ඇත්තටම ඔව් බන්. බය වෙලා. ඇත්තටම බයයි. බයයි මචන්. ඇත්තටම බයයි.. !නීතිය වල් වැදිල අවනීතිය රජකරන රටක, මහා පරිමානයෙන් දූෂණ වංචා ඇස් පනාපිට ප්‍රසිද්ධියේ සිදුවෙන රටක, දිනෙන් දින ණය බරෙන් ගිලා බහින රටක, මාධ්‍ය නිදහස අහුරපු රටක, ඒකාධිපති පවුල් පාලනයකට තිත තියන්න රටේ පුරවැසියන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සෘජුවම බලපෑමක් කරන්න පුළුවන් මැතිවරණයක් අපේ ඉදිරියේ තියෙද්දි රටේ තියෙන වර්තමාන තත්වය අනුමත කරන උඹ වගේ කෙනෙක්ගේ අදහස් ගැන උඹේ බොක්කේ ෆිට් සෙට් එක වුන අපි මොහොතකට ෂොක් වුන එක ගැන අවුලක් ගන්න එපා මචන්..

    මදැයි වෙනසක් කොරන්න ගියා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් ගවපාලනෙන් ඔය කොරගෙන යන්නෙ යස අපූරුවට :lol::lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,787
    113
    මදැයි වෙනසක් කොරන්න ගියා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් ගවපාලනෙන් ඔය කොරගෙන යන්නෙ යස අපූරුවට :lol::lol::lol::lol::lol:

    දැන් ඇති පු* හපාගෙන පටි තද කොරගෙන
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් යහපාලනේ වැරදි තියනව. ඒත් මේ වීඩියෝ එක බලන්න කියල තියන දේ 100% ඇත්ත. මෙකෙන් තේරෙයි උඹලට යහපාලනේ හිටියට වඩා ටිකක් හරි හොදයි කියල මචන්. ඔක්කොම ටික අහපන්. මේක හරි නෑ තමයි. හැබැයි හිටපු එක කොහොමටත් හරි නෑ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මචන් යහපාලනේ වැරදි තියනව. ඒත් මේ වීඩියෝ එක බලන්න කියල තියන දේ 100% ඇත්ත. මෙකෙන් තේරෙයි උඹලට යහපාලනේ හිටියට වඩා ටිකක් හරි හොදයි කියල මචන්. ඔක්කොම ටික අහපන්. මේක හරි නෑ තමයි. හැබැයි හිටපු එක කොහොමටත් හරි නෑ.

    :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,787
    113
    මචන් යහපාලනේ වැරදි තියනව. ඒත් මේ වීඩියෝ එක බලන්න කියල තියන දේ 100% ඇත්ත. මෙකෙන් තේරෙයි උඹලට යහපාලනේ හිටියට වඩා ටිකක් හරි හොදයි කියල මචන්. ඔක්කොම ටික අහපන්. මේක හරි නෑ තමයි. හැබැයි හිටපු එක කොහොමටත් හරි නෑ.

    මාස 9 න් බබා හම්බෙන්නෙ නෑ කිව්වට බබ්බු කීයක් හම්බුනාද මේ ටිකට? :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    හම්මෝ බන් ටොයියන්ගේ අහිංසක ජීවිත වලට වුණ හදියක්