උඹ සම්පූර්ණයෙන් ඇහුවට මේකේ හුගක උන් මම එදා කරපු රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ඇහුවෙ නෑ.....දැන් උබලාට තේරෙනවාද මෙතන ඇත්තටම සිදුවුනේ මොකද්ද කියලා ...
වැට උඩ සිටින පිරිසකට වැට පනින්න අවශ්‍ය අවබෝදය ලබා දීමක් ...
කිබුලා මහින්දට කඩේ යන්නෙක් නොවන අතර ඔහු සටන් කරන්නෙත් දුෂිත දේශපාලන ක්‍රමය පලවා හරින්නත් නව වෙනසක් යහපාලනක් ඇති කිරීමටයි . මචං මම මෙම තර්ක සහිත අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරනම් එකට එකතු වෙන්න ..
එහෙම ඇහුව නම් මට මේක කරන්න වෙන්නෙත් නෑ.....
මම සම්ප්‍රදාය ගරු කලාට, මිනිසුන් ගේ මොළ හදන්න සම්ප්‍රදායික ක්‍රම ගැන විශ්වාසයක් නෑ...
ඔලුවට ගහන්න වෙන ම මෙතඩ් එකක් ඕන කියල මම තීරණය කලා. හැබැයි ඒකෙන් මගේ කිරියෙ කීර්තිනාමයට හාණි වෙන බවත් මම දන්නවා. පොදු කටයුත්තක් වෙනුවෙන් ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.
අමාරුම එක වුනේ ප්‍රති තර්ක කරන හරි හමන් සෙට් එකකට සෙට් වීම, සහ අන්ව ඇවිස්සීම....ඒකත් දෙයියනේ කියලා කරගන්න පුළුවන් වුනා.......
(+6)






