ආවේග වාදි නොවි උත්තර දීපං.........1)විධායක ක්‍රමය අහෝසි කරනවා එක පැහැදිලිවම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ ඔහු ප්‍රකාශ වල තිබුනා විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි දෙයියනේ ,සොබිත හිමි ,රතන හිමි ,චම්පික,රනිල් ,සජිත් ප්‍රමුක UNP එක , සරත් ෆොන්සේකා මේ හැමොම එකතු වෙලා ඉන්නේ මේ රටට වින කරන ම විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි එක අංක එක ,
මචං ඕනෑම කෙනෙක්ට එක හොදට පැහදිලි වෙන්න ඕන මේ වෙනකොට ඒ ගැන ගැටලුවක් තවමත් තියෙනවා නම් ඔහු බත් කන කකුල් දෙකේ හරකෙක් වෙනවා මචං පිරිසිදුව පැහැදිලිවම පෙනෙන සහ කියලා තියෙන දේ තමයි රට වින කරන විදායක ක්‍රමය අහෝසි කරනවා දින 100කින් නමුත් පාලත් සභා සම්බන්ද බලතල ලග තබාගෙන නැත්නම් වෙන්නේ පාලත් ආණ්ඩු බිහිවිමක්නේ ..
2)අහෝසි කරනවා දින 100කින් ඇයි බන් මේ මුළු සන්ධානෙම මුලික පොදු අපේක්ෂාවන් තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම , ස්වාධින කොමිසම් පත් කිරීම ,රටේ යහපාලන ඇති කිරීම එමගින් ජනතාවට සහන ලබා දීම . මේක හරිම සරලයි බන් කරන්නත් පුළුවන් කිසිම අපැහැදිලි තත්වයක් නැ .
3)ක්‍රමවේදය මොකද්ද ? විදයකය අහෝසි කරගැනීම පිලිබදද?
ඔව් ඉතාම පැහදිලි තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන් විදයකය අහෝසි කරන්න , කවුද අකැමැති වෙන්නේ විධායකය අහෝසි කරන්න , ආණ්ඩුවේ බලයේ ඉන්න කම් කැගනහන පිරිස විපක්‍ෂය බවට පත් උනාම උන් අකැමැති වෙනවද බන් ආණ්ඩුවේ ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරන්න ජන්දේ නොදෙන්න. එකෙක්වත් එහෙම කරන්නේ නැ එහෙම හිතනවා නම් එක ජාතික ජෝක් එකක් වෙනවා ..
තුනෙන් දෙකේ බලය මේ වෙනකොට ආණ්ඩුවට නැති වෙලා තියෙන්නේ තවත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා පොදුඅපෙක්ෂකයාට සහය දෙන පිරිසක් ඒවාගේම ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බහුතරයක් විදායක ක්‍රමය අහෝසිකරන්න කතාකරපු අය මහින්ද රාජපක්ෂත් ඇතුලුවම , තුනෙන් දෙක ගන්න එක ගේමක් නැ බන් ,, 25ක් ,30 මේ වෙනකොටත් පන්නගන්න පුළුවන් උනා නම් බන් තුනෙන් දෙක ගන්න එක ක්ජ්ජාක්ද ??![]()
4) ඔව් එක පැහැදිලිවම කියලා තියෙනවා 19වෙනි සංශෝදනයක් ගෙනාවා එකේ මුලික අරමුණ ස්වාධින කොමිසම් සභා පත් කරගැනීම.
සාමය නිතිය ,යහපාලනය , රජකරන .. දුෂණ වංචා හොර මැරකම් වලින් තොර රටක් ඇතිකරගන්න දොරටු විවර්ත කරගන්න 8 වෙනිදාට පාට,ජාති,ආගම් බේද , තොරව පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න ... ඊටපස්සේ එන ඒවාට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන නැති බිය ඇති කරගන්න එපා , රට කන යාකා එලවා දැමීමයි අංක එක බව අමතක කරන්න එපා![]()
මොකද මේක මට විතරක් නෙවෙයි වැට උඩ ඉන්න සියළු ම දෙනාට........
අහෝසිකලාම කොහොම ද පලාත් පාලන ආයතන වල පමණක් බලතල පවත්ව ගන්නේ?
මොකද නාමික ජනාදිපති කෙනෙක් ට විධායක බලතල නැති නිසා පලාත් සභා වලට පුළුවන් ස්වාධින වෙන්න......මේක ලිහිල් සන්ධිය රාජයයක් වීමේ අවදානම අධිකව තියනවා එහෙම වුනොත්.........
එතකොට පැහැදිලියි, අහෝසි කරල බෑ....බලතල කප්පාදු කරන්න ඕන.....නමුත් විධියක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ......
දැන් තේරෙනව ද මං කියපු දේ......ඔබ බොහොම පැහැදිලිව කියනව අහෝසි කරනව කියලා. එහෙම කලොත් මගේ රට අනතුරේ.........(නමුත් එහෙම කියල මරාට ඡන්දය දිය යුතු නෑ ඈ!!)
මෛත්‍රි පාක්සියන් වන ඔබලාටවත් නෑ මේ ගැන හරි හමං පුරෝකථනයක්.
අන්න ඒක හරි විදියට, තර්කානුකූලව. ප්‍රා යෝගිකව කරන හැටි විග්‍රහ කරන්න......මෛත්‍රි මහත්මයා ඔහු ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහොමද කියල ඒ ගැන විග්‍රහ කරල තියෙන්නේ......
මේ ඉල්ලන්නේ මතවාදීමය ප්‍රකාශනයක්. ඒ නිසා කරුණාකර තර්කානුකූල විය යුතුයි....
ඒ ගැන හොදින් සිහි තබා ගන්න......
ඔබ මේක වැරැද්දුවොත්, ඒක මේ රටට කරන ද්‍රෝහී කමක් වෙයි.....
අර සෙට් එකේ 3න් @2ක් ගලව ගන්න එක ගැන පස්සේ කතා කරමුකෝ මේක විසදං..............



මක්නිසාද යත් ඒ නොදන්නා මිනිසා පොරොන්දු වෙනවා, ඒ වෙනුවෙන් තවත් විස්වාස පුද්ගලයින් එකතුවී සිටිනවා බල කිරීමට සංවිධාන ගත වී සිටිනවා අපට තිබෙන්නෙ ඔවුන්ට අවස්තාව ලබා දීම පමනයි 

මොකක්ද?