කමක් නෑ විමලවීර

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතිං යකෝ හරිනෙ.. ඔතන අන්තිමට ඇමතිට අකුලන් යන්න උනා නෙ බුර බුර. රජයේ සේවකය දිනුම් නෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නන්දෙ සෑර් ගෙ තීරනය මොකක් වෙයිද ? 🥴

    මේ එක නෙවෙයි, හරක් විමලෙ රාජ්ය ඇමති නන් මේක අයිත් වෙන කැබිනට් ඇමතිය මොකාද බන්?

    Screenshot 2020-11-26 at 7.14.23 PM.png

    http://www.ada.lk/breaking_news/ඇමති-විමලවීරට-විරෝධය-පා-වනජීවී-නිලධාරීන්-වැඩ-වර්ජනයකට/11-372091
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉතිං යකෝ හරිනෙ.. ඔතන අන්තිමට ඇමතිට අකුලන් යන්න උනා නෙ බුර බුර. රජයේ සේවකය දිනුම් නෙ.

    එහෙම රජයේ සේවකයාගේ රාජකාරියට බාදා කරන්න පුළුවන් ද? නීති කඩන්න කියල වාචිකව දෙන්න පුළුවන් ද? එහෙම කතා කරන්න පුළුවන් ද? ඌ බලු වැඩේ කරන්න හදල නැට්ට පුකේ ගහන් පහු බැස්සම එච්චරද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ල ඉස්සර වීරයා වෙන කොල්ල වගේ ඇමතිය චන්ද දායකයෝ ඉස්සරහ පොර වෙලා ලකුණු දාගන්න හැදුවෙ හොඳ වැඩේ සතේකට ගණන් ගත්තෙ නැති එක.
     
    • Haha
    Reactions: malakadss

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    yako mama 2015 Sirisenayata deepu ekek ban... parana thread wala balapan.. uba wage eka ekaata kade yanne na. anika mama danne mata oney thread. uba digatama puthanota kade palayan.. mage thread walata atha noda idapan ubata amaru nam 😂 😂 😂 😂 😂

    උෟ පාඨලීගෙ වහලෙක් බං..පුතානොගෙ නෙමෙයි..නෑකමකුත් තියෙනවද මංද.මම දැකල තියෙනව පාඨලීට බණින ත්‍රෙඩ් වල ඵහෙම උෟ වියරුවෙන් වගේ හැසිරෙනව..:(
     
    • Haha
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම රජයේ සේවකයාගේ රාජකාරියට බාදා කරන්න පුළුවන් ද? නීති කඩන්න කියල වාචිකව දෙන්න පුළුවන් ද? එහෙම කතා කරන්න පුළුවන් ද? ඌ බලු වැඩේ කරන්න හදල නැට්ට පුකේ ගහන් පහු බැස්සම එච්චරද?
    ඒකත් ලොකු දෙයක් නේද මේ රටේ??
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    puduma tharahak awe yako meh video eka balapuwama.

    meh gonaa danneth naha ay rakshitha walata harak yawanna denne naththe kiyala wath. meh modaya issaraha kelin katha karapu niladarin ekaata penune ouwa ganan gaththe naha wage.

    kelin weda karana rajaye niladarin innawa eyalata mehema wunama eyala discourage wenawa patta widihata.. aniwaryen action ekak govt eken ganna ona.

    harinam ain karala danna ona. namuth awasanawakata ehema wenne naa lankawe. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන් හරක්ට තණකොළ කන්ඩ දෙන්ඩ ඕන, ඔය නිලධාරින්ට ජාවාරම්කාරයො කැලෙන් ගස් ටික පස් ටික වැලි ටික කපන් පටවන් යද්දි පේන්නෙ නැ ,ඒත් අහිoසක මිනිහෙක්ගෙ හරකෙක් බැන්දම ආන්න නිතිය මතක් වෙනව.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනිවාර්යෙන් හරක්ට තණකොළ කන්ඩ දෙන්ඩ ඕන, ඔය නිලධාරින්ට ජාවාරම්කාරයො කැලෙන් ගස් ටික පස් ටික වැලි ටික කපන් පටවන් යද්දි පේන්නෙ නැ ,ඒත් අහිoසක මිනිහෙක්ගෙ හරකෙක් බැන්දම ආන්න නිතිය මතක් වෙනව.

    උබත් පලයන්කෝ රක්ෂිතයකට හරක් එක්කම මෙතනට වෙලා ගූ කකා ඉන්නේ නැතිව
    තණකොළ ටිකක් කාලා ඉදපන්
     
    • Like
    Reactions: nikdw

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් පලයන්කෝ රක්ෂිතයකට හරක් එක්කම මෙතනට වෙලා ගූ කකා ඉන්නේ නැතිව
    තණකොළ ටිකක් කාලා ඉදපන්
    උබලවගේ මෝඩ ගු ඇන් පි කාරයො බිරුවට ගනන් ගන්නෙ නැ පොන්ස් තොපි කවද්ද අහිසක මිනිහෙක්ගෙ පැත්තක් ගත්තෙ,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    puduma tharahak awe yako meh video eka balapuwama.

    meh gonaa danneth naha ay rakshitha walata harak yawanna denne naththe kiyala wath. meh modaya issaraha kelin katha karapu niladarin ekaata penune ouwa ganan gaththe naha wage.

    kelin weda karana rajaye niladarin innawa eyalata mehema wunama eyala discourage wenawa patta widihata.. aniwaryen action ekak govt eken ganna ona.

    harinam ain karala danna ona. namuth awasanawakata ehema wenne naa lankawe. :(
    Gani gani kakille rajjjuruwone sinhasane inne aulak ne ubalata hodai 😀
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඒකත් ලොකු දෙයක් නේද මේ රටේ??

    උඹ කියන කතාව ඇත්ත බලපන් පහල comment එක

    අනිවාර්යෙන් හරක්ට තණකොළ කන්ඩ දෙන්ඩ ඕන, ඔය නිලධාරින්ට ජාවාරම්කාරයො කැලෙන් ගස් ටික පස් ටික වැලි ටික කපන් පටවන් යද්දි පේන්නෙ නැ ,ඒත් අහිoසක මිනිහෙක්ගෙ හරකෙක් බැන්දම ආන්න නිතිය මතක් වෙනව.

    අනිවා මුන් කියන්නේ උඹලට බඩගින්නේ මැරෙන්න දෙන්න කියලද නේද? :lol:

    උඹ බය නැතුව කාපන් :rofl:
     
    • Like
    Reactions: malakadss

    Similar threads