Repost... Thread ekak daala
https://elakiri.com/threads/ආවා-ආවා-මාවින්-සිල්වා-2.1963945/
කමක් නෑ විමලවීර ....අන්තිමට බලනකොට විමලවීර දිසානායක කියන්නෙත් මර්වින් සිල්වා වගේ පොරක් නේ. මිනිහා ගෑන ලියලා තිබ්බේ නම් පහල පන්තියෙන් අනන්ත දුක් විදලා ආව මිනිහෙක් කියලා. අන්තිමට නිලධාරීන්ට කතා කරන විදිහ කිසිම වෙනසක් නෑ අනිත් එවුන් වගේම තමා... ඈමතිකම ලෑබුනම පුහ්

Last edited: