කමත් භාෂාව

crazy_man123

Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Mchan, rata yanna inne.. English walin kamath bashawa igenaganna hoda tutorial ekak suggest karapallako.

    Ehe gihin use karannai one
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    කොහෙද සගෝ අමෙරිකාවටද යන්නෙ. එහෙනං කමත් භාෂාවෙන් අනේ සුදු මහත්තයෝ මට වෙඩි තියන්නෙපා කියල කියන හැටි ඉගෙන ගෙන යන්න :love:
     
    • Like
    Reactions: crazy_man123

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    කොහෙද සගෝ අමෙරිකාවටද යන්නෙ. එහෙනං කමත් භාෂාවෙන් අනේ සුදු මහත්තයෝ මට වෙඩි තියන්නෙපා කියල කියන හැටි ඉගෙන ගෙන යන්න :love:

    Apo america neme, eroppe wage yannna baluwe mchn
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    Apo america neme, eroppe wage yannna baluwe mchn
    අම්මෝ අම්මෝ සුපිරි දියුණු, නිදහසේ හිතන, ආගම් අදහන්නේ නැති රටවල්. මේ වගේ දුපත් ගෝත්‍රික රටවල් දාල යන්න ඔයා කොච්චර පින් කරලා ඇත්ද සගෝ.
     
    • Love
    Reactions: crazy_man123