ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...
මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...

ත්‍රෙඩ් හොරු කෙසේ වෙතත් දෙන්නම තමන් ගේ යයි ස්වාධින මතයක් නැති, අනුන් කියූ දෙයක් මෙතනට දමා දගලන, කොපි-පේස්ට් සොන්නයන් දෙදෙනෙකි.............thread horu

ත්‍රෙඩ් හොරු කෙසේ වෙතත් දෙන්නම තමන් ගේ යයි ස්වාධින මතයක් නැති, අනුන් කියූ දෙයක් මෙතනට දමා දගලන, කොපි-පේස්ට් සොන්නයන් දෙදෙනෙකි.............![]()

ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...
මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...

රාවය කියන්නේ හැමදාම සුලු ජාතිකයන්ට කඩේ ගිය පත්තරයක් . ඕකුන් හැමදාම සිංහලයාට බෞද්ධයාට විරුද්ධවයි කටයුතු කෙරුවේ ... ඕකුන්ගේ පත්තර හොදයි උන් වගේම කාලකන්නින්ට....

ආනන්දේ කොල්ලෙක් තමා
ආනන්දේ උන් තමා යුද්දෙදි ගේම ගැහුවේ
ගෝටා , පොන්සේකා (කලවැදි වේසිගෙ පුතා), ජගත් ඩයස් , කමල්
තව ඕනෙද?