කමල් ගුණරත්නගේ මහින්ද චින්තනය

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...

    මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: prisly

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: thread horu
    ත්‍රෙඩ් හොරු කෙසේ වෙතත් දෙන්නම තමන් ගේ යයි ස්වාධින මතයක් නැති, අනුන් කියූ දෙයක් මෙතනට දමා දගලන, කොපි-පේස්ට් සොන්නයන් දෙදෙනෙකි.............:rofl::rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ත්‍රෙඩ් හොරු කෙසේ වෙතත් දෙන්නම තමන් ගේ යයි ස්වාධින මතයක් නැති, අනුන් කියූ දෙයක් මෙතනට දමා දගලන, කොපි-පේස්ට් සොන්නයන් දෙදෙනෙකි.............:rofl::rofl::rofl:

    :(
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Mchn oluwa thiyena minissu andanna be den oya kehelmal kiyala, Ravaya paththarayakda, un eka eka wena ewa minissunge oluwalata dala, minissunta kathakaranna wena topics hadala, me thiyena thathwaya amathaka karawannai hadanne, Rata enna enna winsha wenwa,, sinhalaya winasa wenwa, ape gon rela ape untama bena bena winasa wenwa, anthimata Hambayo rata allanakal ape un danne, Gonnu.
     
    • Like
    Reactions: DjAtrocity

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අවජාතකයා.මොකක් හරි හෑල්ලක් උස්සන් ඇවිත් මේකේ දාලා දවසේ වියදම හොයාගන්න කන කට්ටක්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහින්දට කඩේ යාම හෝ නොයාම ඒ මනුස්සයගේ අයිතිය... පොතක් ලියන එකත් ඒ මනුස්සයගෙ අයිතිය... ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ... ඕක ඔච්චර කචල් පොතක් නම් මේ ආණ්ඩුවෙන් මෙලහකට තහනම් කරලා.. එහෙම කරේ නෑනේ.. යකෝ ආණුවටත් නැති අමාරුවක්නේ මුන්ට තියෙන්නේ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පුදුම පුකේ අමාරුවක් තියෙන පොන්නයෙක් මේ , තොගෙ වළටත් හෙන ගහනවා දවසක සත්තයි
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න මුලින්ම උබේ රේප් කපලම මගේ අදහස කියන්නම්...රේප් කැපුවේ උබත් එක්ක තියන තරහකට නෙමෙයි මම උබේ අදහසට විරුද්ද හින්ද...

    මුලින්ම කියන්නම් මම චන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි my3 ට රනිල්ට චන්දෙ දුන්නේ නෑ... මම ඊයේ කමල් ගුණරත්න මහත්තයාගේ කතාව ඇහුවා දෙරණේ ගිය...ඇත්තටම ඔහු එතැනදී පෞද්ගලික කාරනා පස්සට තියලා දෙන්න ඕනි ගව්රවය යුද්දේ කරපු හැමෝටම දුන්නා මට එතැනදී මහින්දගේ දේශපාලන නායකත්වය ගැන වගේම ගෝටා ගැනත් ආඩම්බරයක් ඇති උනා..ඒ වගේම ෆොන්සේකා මහත්තයා ගැන මාර අබිමානයක් ඇති උනා...යුද්දේ ඉවර උනාට පස්සේ ඒ හැමෝම තමන්ගේ ගව්රවය නැති කර ගත්තා.. එත් යුද්දේ වෙලාවේ මේ හැමෝම එකතු වෙලා මේ රට බෙර ගත්තා... ඒ ගව්රවේ ඒ හැමෝටම දෙන්න පුරුදු වෙයන් ඒකට දේශපාලනේ ගාව ගන්න එපා...

    aniwa :yes::yes::yes:

    rep +
     
    • Like
    Reactions: prisly

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    General Kamal praised the people who sacrificed for the war and blame the forces people who left the country during the war time because of their life
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    3192.jpg
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රාවය කියන්න‍ේ හැමදාම සුලු ජාතිකයන්ට කඩ‍ේ ගිය පත්තරයක් . ඕකුන් හැමදාම සිංහලයාට බ‍ෞද්ධයාට විරුද්ධවයි කටයුතු ක‍ෙරුව‍ේ ... ඕකුන්ග‍ේ පත්තර හ‍ොදයි උන් වග‍ේම කාලකන්නින්ට....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ආනන්දේ කොල්ලෙක් තමා

    ආනන්දේ උන් තමා යුද්දෙදි ගේම ගැහුවේ

    ගෝටා , පොන්සේකා (කලවැදි වේසිගෙ පුතා), ජගත් ඩයස් , කමල්

    තව ඕනෙද?

    :yes::yes::yes::yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සමාජවාදීන් කියන්නෙ මේ කමල් ගුණරත්නල වගේ අයටහැබැයි අපේ රට දකුණට බර හින්ද ෆැසිස්ට් වාදීන් කියන්නත් බැරි කමක් නෑ. යුද්දෙ දිනන්නකන් ප්‍රභාකරන් ෆැසිස්ට් වාදියෙක් දැන් මුන්,බොරු නන් අහපං..