එහෙම බම්බුවක් නෑ . ජනාධිපති ලේකම්ට බලය තියෙනවා අනිත් ආයතන හැන්ඩ්ල් කරන්නත් . ඇමතිවරු නැතුව ලේකම්ලා පත්කරන්න බලයත් ජනාධිපතිවරයාට තියෙනවා . විධායකට තියෙන බලයක් තමයි කැබිනට් එක පත්කිරීම. කැබිනට් එක විසුරන ගමන්ම ඔටෝ විධායකට ඒ බලතල එනවා .. ඕනෑම ලේකම් තනතුරක වැඩ බැලීමේ හැකියාව ජනාධිපති ලේකම්ට තියෙනවා . ඔතන ක්‍රියාත්මක වෙන්නේ විධායකයේ බලය .. මොනවා උනත් 78 ව්‍යවස්ථාව කියන්නේ ජේ. ආර් පට්ට විදිහට බැලන්ස් කරලා හදපු ව්‍යවස්ථාවක් හදිසි තත්වයකකට ගැලපෙන්න ...නැවත ගුනේවම පත්කිරිම කරලා ලියුම ගහලා තියෙන්නේ අමත්‍ය මණ්ඩලය විසිරුවිමත් එක්ක නැතිවුණ නිසානේ. ඒ අනුව මෙයාට බලයක් තිබුනේ නැ නැවත පත්කරනකං. ඒ අනුව අමත්‍ය මන්ඩලය ඉවත්විම සිට ඇරැබි සංක්‍රාන්ති සමයේ මෙයා කරපු හැමදේම නිතිවිරෝධියි
Last edited: