කමල් ගුණරත්න තවදුරටත් ආරක්ෂක ලේකම්ද?🤭🤭

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නැවත ගුනේවම පත්කිරිම කරලා ලියුම ගහලා තියෙන්නේ අමත්‍ය මණ්ඩලය විසිරුවිමත් එක්ක නැතිවුණ නිසානේ. ඒ අනුව මෙයාට බලයක් තිබුනේ නැ නැවත පත්කරනකං. ඒ අනුව අමත්‍ය මන්ඩලය ඉවත්විම සිට ඇරැබි සංක්‍රාන්ති සමයේ මෙයා කරපු හැමදේම නිතිවිරෝධියි
    එහ‍ෙම බම්බුවක් නෑ . ජනාධිපති ල‍ේකම්ට බලය තිය‍ෙනවා අනිත් ආයතන හැන්ඩ්ල් කරන්නත් . ඇමතිවරු නැතුව ල‍ේකම්ලා පත්කරන්න බලයත් ජනාධිපතිවරයාට තිය‍ෙනවා . විධායකට තිය‍ෙන බලයක් තමයි කැබිනට් එක පත්කිරීම. කැබිනට් එක විසුරන ගමන්ම ඔට‍ෝ විධායකට ඒ බලතල එනවා .. ඕනෑම ල‍ේකම් තනතුරක වැඩ බැලීම‍ේ හැකියාව ජනාධිපති ල‍ේකම්ට තිය‍ෙනවා . ඔතන ක්‍රියාත්මක ව‍ෙන්න‍ේ විධායකය‍ේ බලය .. ම‍ොනවා උනත් 78 ව්‍යවස්ථාව කියන්න‍ේ ජ‍ේ. ආර් පට්ට විදිහට බැලන්ස් කරලා හදපු ව්‍යවස්ථාවක් හදිසි තත්වයකකට ගැලප‍ෙන්න ...
     
    Last edited:
    • Haha
    Reactions: emoji diaries

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ටොප් කොල්ල කියන්නේ භාරත පොන්නයද ??? ගෑනි වගේ ප්‍රන්සේට වෙලා අඩන්නතුව වර ලංකාවට. ලංකාවට මෙහෙම වෙන්න තොත් එක හේතුවක්. ඇවිල්ල කරපු පව් කමා කරගනින්. බොරුවට එක එකා උබව මරන්න ඉන්නවා කියල චූ කොල්ලෝ කොරන පොන්න වැඩ කරන්නේ නැතුව. හේමසිරි ගේ ගෑනි වගේ ඉදල මහජන බැංකුවේ තනතුරට පත් උන හැටි කියපන්.
    මොකද්ද ඒ සීන් එක, යහපාලන කාලේ මාධ්‍ය අංශයේ හිටියා කියලා නම් දන්නවා.
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    එහ‍ෙම බම්බුවක් නෑ . ජනාධිපති ල‍ේකම්ට බලය තිය‍ෙනවා අනිත් ආයතන හැන්ඩ්ල් කරන්නත් . ඇමතිවරු නැතුව ල‍ේකම්ලා පත්කරන්න බලයත් ජනාධිපතිවරයාට තිය‍ෙනවා . විධායකට තිය‍ෙන බලයක් තමයි කැබිනට් එක පත්කිරීම. කැබිනට් එක විසුරන ගමන්ම ඔට‍ෝ විධායකට ඒ බලතල එනවා .. ඕනෑම ල‍ේකම් තනතුරක වැඩ බැලීම‍ේ හැකියාව ජනාධිපති ල‍ේකම්ට තිය‍ෙනවා . ඔතන ක්‍රියාත්මක ව‍ෙන්න‍ේ විධායකය‍ේ බලය .. ම‍ොනවා උනත් 78 ව්‍යවස්ථාව කියන්න‍ේ ජ‍ේ. ආර් පට්ට විදිහට බැලන්ස් කරලා හදපු ව්‍යවස්ථාවක් හදිසි තත්වයකකට ගැලප‍ෙන්න ...
    මේ අදහස වැරදියි මචං. ජනාධිපති තමන් යටතට ආරක්ෂක අමාත්‍යාංශයයි, මහජන සාමය අමාත්‍යාංශයයි, මුදල් අමාත්‍ය්‍යාංශයයි අරයං ඒ කියන්නේ ඒ විෂයන් තුනේ ඇමති විදිහට දිවුරුම් දුන්නා නම් ලේකම්ලා පත් කරන්න පුළුවන්. ජනාධිපති ලේකම්ට මේ වගේ තත්ත්වයක් ඇති වුනාම වියදම් දැරීම ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගැනීමේ විධිවිධාන ක්‍රියාත්මක කරන්න පුළුවන්. පහුගිය කැබිනෙට්ටුවට විෂය පැවරීමක් හෝ බලතල පැවරීමක් කළේ නැහැ. දැන් අමාත්‍ය වරායක්ම නැතුව කොහොමද ලේකම්ය කෙනෙක් පත් කරන්නේ. හිටපු ලේකම්ලාටත් කිසිම බලතලයක් නැහැ. ඒත් පහුගිය කැබිනට් එක (ප්‍රේල් පත් කළ එකේ) යටතේ රාජ්‍ය පරිපාලන ලේකම් පවා බලයක් නැතුව බලය අනිසි ලෙස පාවිච්චි කළා. මහබැංකු අධිපති කියන්නැනේ ඔය කථාව.
     
    ඒ උනාට බන් ව්‍යවස්ථාව‍ේ ම‍ෙහ‍ෙමන‍ේ තිය‍ෙන්න‍ේ - ජනාධිපතිට ඕනෑම අමාත්‍යංශ්‍යක් තමන්ට පවරගන්න , පවත්වාග‍ෙන යන්න පුලුවන් කියලන‍ේ . ඇමැති මණ්ඩලයක් පත්න‍ොවුනත් ල‍ේකම්ලා පත්කරන්න පුලුවන් . විෂයභාර ඇමතිවරය‍ෙක් නැතිනම් විෂයභාර ඇමති ජනාධිපති ව‍ෙන නිසා .

    CaptureA.JPG

    CaptureB.JPG

    CaptureC.JPG

    CaptureD.JPG
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    නැවත ගුනේවම පත්කිරිම කරලා ලියුම ගහලා තියෙන්නේ අමත්‍ය මණ්ඩලය විසිරුවිමත් එක්ක නැතිවුණ නිසානේ. ඒ අනුව මෙයාට බලයක් තිබුනේ නැ නැවත පත්කරනකං. ඒ අනුව අමත්‍ය මන්ඩලය ඉවත්විම සිට ඇරැබි සංක්‍රාන්ති සමයේ මෙයා කරපු හැමදේම නිතිවිරෝධියි
    no that is wrong.Some times a person can be re appointed if there is a doubt and what ever he did prior to re appointment will not affect if there was no need for such an appointment.