කමල් ගුණරත්න තවදුරටත් ආරක්ෂක ලේකම්ද?🤭🤭

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    MoD thiyenne president yatathe nisa and uu thama balaye inna nisa meyalage appointments valid wenna ona.
    Arakshaka amathi ain wune nane AKA President.
    video eka baluwada bn ? eke point ekak tiyenawane. PM ain unama (resign) auto all ministry post remove wenawa kiyala
     
    • Like
    Reactions: sakuntha1996

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    280191574_542659497227702_1838242712414267306_n.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,940
    15,368
    113
    video eka baluwada bn ? eke point ekak tiyenawane. PM ain unama (resign) auto all ministry post remove wenawa kiyala
    Eka valid wenawa rate 2nd citizen widiyata PM ain wunama.
    Habai rate 1st citizen wunu Executive President yatathe thiyena ministries invalid wenna puluwanda kiyana prashne enawa neh.
     
    • Like
    Reactions: Rankira

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    Eka valid wenawa rate 2nd citizen widiyata PM ain wunama.
    Habai rate 1st citizen wunu Executive President yatathe thiyena ministries invalid wenna puluwanda kiyana prashne enawa neh.
    ow owa hama ekema unta wasi hil hadagana tiyena hinda mona widiyen owa iwara weida hithaganna be
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    I do not think cabinet of ministers will include ministries held by president ex officio. In any event president had re appointed sec to MOD to clear any doubt.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    MoD thiyenne president yatathe nisa and uu thama balaye inna nisa meyalage appointments valid wenna ona.
    Arakshaka amathi ain wune nane AKA President.

    I do not think cabinet of ministers will include ministries held by president ex officio. In any event president had re appointed sec to MOD to clear any doubt.

    නැවත ගුනේවම පත්කිරිම කරලා ලියුම ගහලා තියෙන්නේ අමත්‍ය මණ්ඩලය විසිරුවිමත් එක්ක නැතිවුණ නිසානේ. ඒ අනුව මෙයාට බලයක් තිබුනේ නැ නැවත පත්කරනකං. ඒ අනුව අමත්‍ය මන්ඩලය ඉවත්විම සිට ඇරැබි සංක්‍රාන්ති සමයේ මෙයා කරපු හැමදේම නිතිවිරෝධියි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නැවත ගුනේවම පත්කිරිම කරලා ලියුම ගහලා තියෙන්නේ අමත්‍ය මණ්ඩලය විසිරුවිමත් එක්ක නැතිවුණ නිසානේ. ඒ අනුව මෙයාට බලයක් තිබුනේ නැ නැවත පත්කරනකං. ඒ අනුව අමත්‍ය මන්ඩලය ඉවත්විම සිට ඇරැබි සංක්‍රාන්ති සමයේ මෙයා කරපු හැමදේම නිතිවිරෝධියි

    නන්දෙ ගම කාගත්ත වගෙ ෆීලින් එකක් එනව :unsure:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    ආරක්ශක අමත්‍ය්ංශය තියෙන්නෙ ජනාධිපති යටතේ ,ඒ නිසා එක වලන්ගුයි හැබයි හමුදවට අන දෙන්න එයට බැ
     
    • Wow
    Reactions: topkollek

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නැවත ගුනේවම පත්කිරිම කරලා ලියුම ගහලා තියෙන්නේ අමත්‍ය මණ්ඩලය විසිරුවිමත් එක්ක නැතිවුණ නිසානේ. ඒ අනුව මෙයාට බලයක් තිබුනේ නැ නැවත පත්කරනකං. ඒ අනුව අමත්‍ය මන්ඩලය ඉවත්විම සිට ඇරැබි සංක්‍රාන්ති සමයේ මෙයා කරපු හැමදේම නිතිවිරෝධියි

    හරියට හරි ඒක තමා අපේ පොන්ස්ලට ගෙවල් ඔක්කොම ගිණි තියාගන්න කියල හමුදාව පාඩුවෙ හිටියෙ. උන් ජාතික ආරක්ෂාවෙ වගකීමෙනුත් ශේප්. කෝමත ගේම...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මුව විස්වාස කරන්න නරකයි. මුගේ ස්වාමියාගේ වචනෙන් පිට යන එකෙකේ නෙවෙයි මූ. මූ මිනිස්සුන්ට ඇති ආදරයක් නැ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    ආරක්ශක අමත්‍ය්ංශය තියෙන්නෙ ජනාධිපති යටතේ
    ඒ නිසා ජනපතිට පුළුවන් නැවත පත්කිරීම කරන්න. එහෙම කරපු නිසා ගැටළුවක් නැහැ.
     
    • Like
    Reactions: NRTG and Rankira

    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    ටොප් කොල්ල කියන්නේ භාරත පොන්නයද ??? ගෑනි වගේ ප්‍රන්සේට වෙලා අඩන්නතුව වර ලංකාවට. ලංකාවට මෙහෙම වෙන්න තොත් එක හේතුවක්. ඇවිල්ල කරපු පව් කමා කරගනින්. බොරුවට එක එකා උබව මරන්න ඉන්නවා කියල චූ කොල්ලෝ කොරන පොන්න වැඩ කරන්නේ නැතුව. හේමසිරි ගේ ගෑනි වගේ ඉදල මහජන බැංකුවේ තනතුරට පත් උන හැටි කියපන්.
     
    • Haha
    Reactions: neo7x