කමල්,සවේ,ජංගි සරත්

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    අඩෝ දැන් මිලේනියම් සිටි පාවල දීල තමන් එක්ක එකට හිටපු බුද්දි අංසෙ උන් මැරෙව්ව එකාගෙ ඕඩර්ස් පිලිපදින්න ඕනෙ කියල මතක් වෙද්දි විරෝදාර සෙන්පතියන්ට මොනව හිතෙනව ඇද්ද ? :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලැජ්ජාවක් කියලා එකක් නැහැ ඕකුන්ට
    (කොහොමත් ආරක්ශක ඇමති ගොන්ටනෙ බන් )
     
    • Haha
    • Like
    Reactions: lilman and asbestos

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සේනාධිනායකය ජනාධිපතිතුමා ,ගු ඇන් පි පොන්නයො දාන ගොන් තෙර්ඩ්..
     
    • Like
    Reactions: Bizzare_Art

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,985
    113
    2015 indan PM hitiya neh Ranil. Aaith amuthuwen me sare lajja hithenna deyak nane. Gota enakal ranil hitiya neh except dina 52 aanduwa.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    සේනාධිනායකය ජනාධිපතිතුමා ,ගු ඇන් පි පොන්නයො දාන ගොන් තෙර්ඩ්..

    සේනාදිනායකය හැංගිලා නේද අයියෙ ?

    Thaama President and Defense minister GOTA neh

    ඌ ඉන්නෙ නාමිකව විතරයිනෙ බන්. ඌ ඉද්දිත් කපුටයි,මයිනයිනෙ රට පාලනය කලේ.
    ------ Post added on May 14, 2022 at 9:52 AM