Half British-Jamaican, half Indian Tamil.මෙයා half Jamaican නෙ.
අපේ රටේ උනත් ප්‍රතිපත්තියක් නැති එක සිරාම අවුලක්.
US වලින් නම් ආයේ case අදී කියන්න අමාරුයි. බලන් ඉන්න වෙන්නේ. කොහොමත් අපිට කරන්න දෙයක් නැ . ඊශ්‍රයලය වගේ යුධ ශක්තිය හදා ගන්නවා ඇරෙන්න.![]()
උඹ රට වෙනුවෙන් කරපු එක දෙයක් කියපං බලන්නඅනේ ඔව් අපි ලි මැඩියො, අපි ලිදේ ඉදන් හරි රටට දෙයක් කරනව..
ඒකට උබල මෙහෙ ඉදගෙන ඇමරිකාවෙ කමල්ලක්කගෙ පස්ස ලෙවකන්ඩ බලනව ,![]()
![]()
![]()
![]()
කමලගේ ස්ටාෆ් එකේ ලොක්කී නම් දෙමළ Rohini .... කාමලා ලංකාවට සම්භන්ද නෑ නේද.
Rohini Kosoglu’s parents’ Doctor Wijeyadevendram Ravindran and Shobhana Ravindran hail from SriLanka and emigrated to the United States in the early 1980s.
හයියෝ පොඩ්ඩක් හොයල බලපන් us - israel relations kiyala. උන්ගෙ ඔක්කොටම සල්ලි දෙන්නෙයි පවත්වාගෙන යන්නෙයි ඇමෙරිකාව.
අවුරුදු ගානක් වාර්ශිකව ඩොලර් බිලියන 3 ගානෙ යුධ ආධාර දෙනවා. මේ පහල තියෙන්නෙ එලිපිට දෙන ඒව.
https://en.m.wikipedia.org/wiki/Israel–United_States_relations
කලු ජූලිය ගැන කියද්දි අඟවන්නෙ ලංකාවෙ හිටිය කමලා ගෙ දමිළ නෑදෑ සාමාජිකයො ගැන. රෝහිනියි කමලායි පැටලිලා නැහැ. කමලව ඇරන් තියෙන්නෙ රෝහිනිව සමහර අය නොදන්න නිසා.
මං හිතන්නෙ මෙතන ඉන්න අපි හැමෝම දන්නව ඇමරිකාව ඉශ්‍රායලයට මිලිටරි ෆන්ඩින්ග් සපයනව කියල. ඒක හඬගාල කියන්න තරම් රහසක් නෙමේනෙ ඉතින්.
මෙහෙමයි, ඇමරිකාවට ෆේස් කරන මිලිටරි හීන පැත්තක දාමුකො, ඒත් උගෙ පොයින්ට් එකේ ජෙනරල් ඩිරෙක්ෂන් එක හරි. අපේ එකම ගැලවීම රට ඇතුලෙ යම් කණ්ඩායමක යම් එක්සලන්ස් එකක් සංවර්ධනය කරල කැපිටලයිස් කරන එක. යුදෙව් ඩයස්පෝරා එක තමා ඕකට තියෙන ගෝල්ඩන් ස්ටෑන්ඩර්ඩ් එක.නෑ ඉතිම් එක්කෙනෙක් ඊශ්‍රාලය වගේ යුධ ශක්තියක් අපි හදාගෙන ඇමෙරිකාවට ෆේස් කරන්න කතා කරා ඒකයි.![]()
අනේ ඔව් අපි ලි මැඩියො, අපි ලිදේ ඉදන් හරි රටට දෙයක් කරනව..
![]()
උඹ රට වෙනුවෙන් කරපු එක දෙයක් කියපං බලන්න
උඹ රට වෙනුවෙන් කරපු එක දෙයක් කියපං බලන්න
President ට අනුව ගන්න decisions වෙනස් වෙනවා බන් එක නිසා තමයි ට්‍රුම්ප් ඉන්න කාලේ USA වල අත පෙවීම් අඩු උනේ වෙන රටවල් වලට. ඒ කාලේ හිටියෙත් එකම ලේකම්ල set එකමනේ
President ට අනුව ගන්න decisions වෙනස් වෙනවා බන් එක නිසා තමයි ට්‍රුම්ප් ඉන්න කාලේ USA වල අත පෙවීම් අඩු උනේ වෙන රටවල් වලට. ඒ කාලේ හිටියෙත් එකම ලේකම්ල set එකමනේ
ට්‍රුම්ප් කාරය ඔබාමා වගේ නෙමේ උගේ හොර game අඩුයි. Black American උන් කලුයි කිය කිය අනවශ්‍ය දේවල් ගන්න හදනවා. අපේ රටේ සුළු ජාතික ප්‍රශ්නේ වගේ.මේවගේ ඒවාට ට්‍රුම්ප් කෙලින්ම ඇරලා දානවා.