Muslim Civic Cultures and Conflict Resolution: The Challenge of Democratic Federalism in Nigeria
මෙහෙමයි, ඇමරිකාවට ෆේස් කරන මිලිටරි හීන පැත්තක දාමුකො, ඒත් උගෙ පොයින්ට් එකේ ජෙනරල් ඩිරෙක්ෂන් එක හරි. අපේ එකම ගැලවීම රට ඇතුලෙ යම් කණ්ඩායමක යම් එක්සලන්ස් එකක් සංවර්ධනය කරල කැපිටලයිස් කරන එක. යුදෙව් ඩයස්පෝරා එක තමා ඕකට තියෙන ගෝල්ඩන් ස්ටෑන්ඩර්ඩ් එක.
ඒක කරන්න බෑ working class intellectual සංස්කෘතියක් නොහදා. අපි ජෙනරල් ඉන්ටෙලිජන්ස් අතින් ගෝලීය සාමාන්‍යය අගයටත් වඩා ගොඩක් පහළ IQ එකක ඉන්න රටක්නෙ. අපේ සෙට් එකෙන් ස්ටෑන්ඩර්ඩ් ඩීවියෙෂන් දෙකක් විතර උඩින් IQ තියෙන උන් රට පැනල එහෙම ස්ථිර පදිංචියට යෑමත් ලොකු ප්‍රශ්නයක්.
ඒ නිසා අරූ අදාළ දෙයක් ගැන තමා කතා කලේ මං හිතන්නෙ.
ඌ කියපු මිලිටරි හීනෙ පැත්තක දාල වෙන කතාවක් මෙතෙන්ට අදාල වෙන්න විදියක් නෑ මමත් හිතන්නෙ.
Mehe wage neme ලේකම් ල patta power ekak thiyena bawa aththa. Eunata ganna decisions walata President balapanawa bn. Corona case ekedith eka hariyata manage karaganna bari une trump adminstration eka ekata agili gahapu nisaneපිස්සුද ලේකම් ල තමා මෙහෙ ඇමතිලා වගේ එහෙ ... උන් තමා cabinet එක ... president එක්ක වෙන වෙන්ව උන්