කමලා හැරිස් භීතිය ගැන මගේ සත දෙක

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙහෙමයි, ඇමරිකාවට ෆේස් කරන මිලිටරි හීන පැත්තක දාමුකො, ඒත් උගෙ පොයින්ට් එකේ ජෙනරල් ඩිරෙක්ෂන් එක හරි. අපේ එකම ගැලවීම රට ඇතුලෙ යම් කණ්ඩායමක යම් එක්සලන්ස් එකක් සංවර්ධනය කරල කැපිටලයිස් කරන එක. යුදෙව් ඩයස්පෝරා එක තමා ඕකට තියෙන ගෝල්ඩන් ස්ටෑන්ඩර්ඩ් එක.

    ඒක කරන්න බෑ working class intellectual සංස්කෘතියක් නොහදා. අපි ජෙනරල් ඉන්ටෙලිජන්ස් අතින් ගෝලීය සාමාන්‍යය අගයටත් වඩා ගොඩක් පහළ IQ එකක ඉන්න රටක්නෙ. අපේ සෙට් එකෙන් ස්ටෑන්ඩර්ඩ් ඩීවියෙෂන් දෙකක් විතර උඩින් IQ තියෙන උන් රට පැනල එහෙම ස්ථිර පදිංචියට යෑමත් ලොකු ප්‍රශ්නයක්.

    ඒ නිසා අරූ අදාළ දෙයක් ගැන තමා කතා කලේ මං හිතන්නෙ.

    ඌ කියපු මිලිටරි හීනෙ පැත්තක දාල වෙන කතාවක් මෙතෙන්ට අදාල වෙන්න විදියක් නෑ මමත් හිතන්නෙ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,778
    9,148
    113
    ඌ කියපු මිලිටරි හීනෙ පැත්තක දාල වෙන කතාවක් මෙතෙන්ට අදාල වෙන්න විදියක් නෑ මමත් හිතන්නෙ.

    ඇයි අපි කොන්ෆරන්ස් සීසන් වලදි දාන තග වලට ලේසියෙන්ම හිර වෙන්නෙ. යූරිසෙන්ට්‍රික් සෙට් එකෙන් පැනල චීනෙ වගේ රටවල් වලට හේත්තු උනත් බලු වෙන්නම වාත වෙන්නෙ. ඔය හැම තැනකම ස්ටේල්මේට් වෙන්නෙ ඉකොනොමික් කාරණා නිසා. මේ හුණ්ඩුවක ඉඳල මිලිටරි ක්ලවුට් එක හදාගන්න එක ලොවෙත් බැරි නිසා ඉතිරි වෙන්නෙ සස්ටේනබල් ග්‍රෝත් තමා.

    මට උඹ කියන එක තේරෙනව, මන් ඉමීඩියේට් නොවන වෙන බයිලාවක් ගැන කිව්වෙ කලින්. My wording may have been ambiguous, sorry about that.
     
    • Like
    Reactions: dmsupun

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    පිස්සුද ලේකම් ල තමා මෙහෙ ඇමතිලා වගේ එහෙ ... උන් තමා cabinet එක ... president එක්ක වෙන වෙන්ව උන්
    Mehe wage neme ලේකම් ල patta power ekak thiyena bawa aththa. Eunata ganna decisions walata President balapanawa bn. Corona case ekedith eka hariyata manage karaganna bari une trump adminstration eka ekata agili gahapu nisane
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ට්‍රුම්ප් බිස්නස් කාරය..විදේශ ප්‍රතිපත්ති වලට වඩා මිනිහ බැලුවේ තමන්ගේ රටේ බිස්නස් දියුණු කරන්න, එහෙම නිසා
    ලංකාවට ප්‍රශ්නයක් නොවුන මිසක් මන්ගලයා කරපු දෙයක් නැහැ මමනම් හිතන්නේ,මිහිහ කපටිය ඒක පිලිගන්නවා .
    අනික් විදේශ ඇමති වෙන්න ඕන මමනම් හිතෙන විදිහට සුපිරිම පොරක්..දැන් ඉන්න එකත් මෙලෝ රහක් නැහැ .කලින්
    හිටිය අයත් තිලක් මාරපනලත් ඕකට දැම්මනේ 🤮අපේ ගෙදර අයගේ තිබුන සම්බන්දෙකට මම ජෝර්දනේයි ඊස්රයලෙයි
    ගිහින් හිටියා කාලයක්.තානාපතිගේ ගෙදර හිටියේ ..මට තේරුන විදිහට උන්ට කරන්න කිසිම දෙයක් නැහැ ..ඔහේ ඉන්නවා සැපට .අම්මාන් පෙට්ට්‍රා ජෙරුසලම් පැත්තේ හොද tour 1ක්නං ගියා මම තානාපති වරප්‍රසාද එක්ක ..
     
    • Like
    Reactions: castellain

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බයිඩන් දිනනවාට අකමැති උන්ගෙ ප්ලෑන් එක තියෙන්නෙ බයිඩන් දිනල ටික කාලෙකින් මිනිහගෙ හෙල්ත් ඉශුස් නිසා රිටයර් වෙනව කියල දැනුම් දෙනවා එතකොට කමලා හැරිස් තමා ජනාදිපති වෙන්නෙ.
     
    • Like
    Reactions: dhanuka kumara

    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    බොරුවට මම කලු ජාතිකයෙක් කියාගෙන වැඩියෙන්ම කල්ලන්ව හිරේ යවපු කමලා ගැනද මේ කියන්නේ...?😂😂😂
     
    • Haha
    Reactions: aggregate