MAchan meka joke 1k nemeine...pissu hadenawa...


Good post with lots of tears![]()
පව් ... ඒත් මචං කීයෙන් කීදෙනාද මේ වගේ දෙයක් බලලා ලෙදර් පාවිච්චිය නතර කරන්නෙ ..... දන්න විදියට ඔය වගේ සත්තු නොවුනත් ලංකාවෙත් කැස්බෑවෝ වගේ සත්තු ඔය තත්වෙට ගොදුරු වෙනවා.මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා පනපිටින් ඉන්න කැස්බෑවෝ මරලා එවෙලම උන්ගෙ ලේ බොන අය.![]()
ඉතින් බන් උඹට තිබ්බේ 2*2 පොල්ලක් අරන් දෙන්නනේ..ඒ (දැන් ඉතින් කුණුහරප තමා කියන්න වෙන්නේ..කියන්න තියෙන හොදම එකෙන් කිව්වා කියලා හිතාගන්න)...
පිස්සුද බං ඒක මාලු ගම්මානයක් ... 2*2 පොල්ල උස්සනකොටම වදියි මාලු පිහි පාරවල් 100 ක් විතර