කම්පැනි එකකට නමක් යෝජනා කරන්න
ඔයල සමහර අය දන්න ඇතිනෙ මගෙ ගේම් හදන වැඩෙ ගැන ..
[ මේව දෙන්නෙ නොමිලයේ ]
Operation Wanni 3D
හොල්මන් අඩවිය | ලෝක යුද්දය II | මේජර් එක්ස්
මම මේකට පූර්ණ් කාලීනව බහින්න ඉන්නෙ , ඒකට ඉතින් කොම්පැනි එකක් ඕනි නෙ. කම්පැනි එකකට නමකුත් ඕනි.
කට්ටිය "ගේම් කම්පැනි" එකකට හොඳ නමක් යෝජනා කරන්නකො ...
පොඩ්ඩක් ඇඟට වදින නමක් ...
අපෙ පරන නම DayDreamers
ඒත් එක සරල වැඩියි ...
ඉතින් , නමක් කියන්න ...

[ Games.dilshan.me ]