කම්පියුටරයක් මස් කරන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ලැපක් ගලවලා ආයි සෙට් කරගන්න ඇන ටික ගලවගන්න හා පුරුද්දන්න ඕනා වෙන අවම ස්කෘඩ්‍රයිව් ටුල්ස් වල නම් ටික/ අංක ටික කියන්න පුලුවන්ද?
    (පිහිය, නියන වගේ ඒවානෙවෙයි)
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලැප් එකෙන් එකට වෙනස් ස්කෘ ඩ්‍රයිව් නේ තියෙන්නේ, ලැප් එකේ සර්විස් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න, එකේ තියෙනවා ඕනේ කරන ඒවා වල අංක.

    කොහොමත් ඉලෙක්ට්‍රොනික් ස්පෙයාපාට්ස් කඩවල ප්රිසිෂන් ටූල් සෙට් විකුණන්න තියෙනවා, එයින් එකක් අරගන්න
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලැපක් ගලවලා ආයි සෙට් කරගන්න ඇන ටික ගලවගන්න හා පුරුද්දන්න ඕනා වෙන අවම ස්කෘඩ්‍රයිව් ටුල්ස් වල නම් ටික/ අංක ටික කියන්න පුලුවන්ද?
    (පිහිය, නියන වගේ ඒවානෙවෙයි)
    full set ekak genna ganna. man nam rs.200kata wage ekak gaththa metal tools. galawanawa nam cable tika parissamen galawanna
     
    • Love
    Reactions: emoji diaries