ලැපක් ගලවලා ආයි සෙට් කරගන්න ඇන ටික ගලවගන්න හා පුරුද්දන්න ඕනා වෙන අවම ස්කෘඩ්රයිව් ටුල්ස් වල නම් ටික/ අංක ටික කියන්න පුලුවන්ද?
(පිහිය, නියන වගේ ඒවානෙවෙයි)
(පිහිය, නියන වගේ ඒවානෙවෙයි)
200 ද.200k dila tool set ganin ban ayyooo




full set ekak genna ganna. man nam rs.200kata wage ekak gaththa metal tools. galawanawa nam cable tika parissamen galawannaලැපක් ගලවලා ආයි සෙට් කරගන්න ඇන ටික ගලවගන්න හා පුරුද්දන්න ඕනා වෙන අවම ස්කෘඩ්රයිව් ටුල්ස් වල නම් ටික/ අංක ටික කියන්න පුලුවන්ද?
(පිහිය, නියන වගේ ඒවානෙවෙයි)
Ifixit tools set eka ganin. Aye wena ewa diha harila wath balanne na.
chain puller එකක් දාල තමයි casing එක උස්සන්න ඕන. පට්ට බරක් තියෙන්නෙ.10 යතුරයි 14 යතුරයි තිබ්බනං ඇති. හුගක් ඇන එන්නෙ ඔය දෙකෙන් තමයි![]()