කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    okath motherboard ekak wagene ban..kohe hari athi reset karanna kramayak..poddak hoyala balapan battery eka hari galawala goda daganna widiyak gana..electronic waddo udaw karai :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    චයිනා කරයන්ගේ තියන කැ@ කම කියන්නේ උන් අර බෝඩ් එකේ අයිසි වල නම්බර් සේරම සූරලා
    meka nan keri wadakma thama
     
    Jun 10, 2008
    298
    24
    0
    okath motherboard ekak wagene ban..kohe hari athi reset karanna kramayak..poddak hoyala balapan battery eka hari galawala goda daganna widiyak gana..electronic waddo udaw karai :yes:

    :no: non volatile (EPROM) chip ekak tiyenne serial number eka scratch karapu eka thamai prashne.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඔතන 1 pcb board එකක්ද නැතිනම් දෙකක් තියෙනවද ?

    කම්පියුටර් එක වෙනම තියිනවා. ප්‍රීන්ටර් එකේ මදර් බෝඩ් එක වෙනම තියනවා. මේ බෝඩ් එක සෙට් කරලා තියෙන්නේ ප්‍රින්ටර් එකේ මදර් බෝඩ් එකට. කම්පියුටර් එකෙන් එන යුඑස්බී එක ප්‍රින්ටර් එකට සෙට්වෙන්නේ මේ බෝඩ් එක හරහා තමයි....
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    Wena company wala printers athine. Nathnam net ekenhari e IC number tika hoyagena, electronic weddek lawwa wede karaganin machan. lankawe innawa owata dassayo.

    ලංකාවෙම තියෙන්නේ මේ ප්‍රින්ටර් දෙක තුනයි බන්. ඒවගෙත් නම්බර් සුරලා තියෙන්නේ. අනික මේ ටයිම් පාස්වර්ඩ් බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස්. එක බෝඩ් එකක පාස්වර්ඩ් එකක් තව එකකට සෙට් වෙන්නේ නැහැ....
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    Bump
    Board eka keeyak wenawada ali baba eke,
    Oka reset karanna option ekak nedda,
    Hours count wena eka nawaththanna berida

    අලි බබා ගෙන් මේ බෝඩ් එක ලක්ෂයටත් වඩා වැඩියි. රීසෙට් කරන්න හැදුවා ඒත් බැහැ. ටයිම් කවුන්ට් වෙන්නේ අයිසි එකකින්ද කොහේද...
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    okath motherboard ekak wagene ban..kohe hari athi reset karanna kramayak..poddak hoyala balapan battery eka hari galawala goda daganna widiyak gana..electronic waddo udaw karai :yes:

    බැටරි නැහැ බන්. කරන්න පුලුවන් දේවල් කලා. කඩලා කෑවෙ නැති ටික විතරයි බන්
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    චයිනා කරයන්ගේ තියන කැ@ කම කියන්නේ උන් අර බෝඩ් එකේ අයිසි වල නම්බර් සේරම සූරලා
    meka nan keri wadakma thama

    පාස් වර්ඩ් එක දෙන්නම් ලු උන්ගේ තින්ත ගන්නලු... උන්ගේ තින්ත එකක් ගද්දි මෙහෙන් 4ක් ගන්න පුලුවන්
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    :no: non volatile (EPROM) chip ekak tiyenne serial number eka scratch karapu eka thamai prashne.

    නම්බර් හොයන්න විදියක් ඇත්තෙම නැද්ද. නෙට් එකේ තියන පින්තූර වලත් නම්බර් සූරලා
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    balapan oke time count wenna Clock ekak ethi,PC eka AC eken remov karamath time count wenwada?

    නැහැ නැහැ බන් ප්‍රින්ට් කරද්දි විතරයි ටයිම් කවුන්ට් වෙන්නේ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    printer එකේ model number එක දාපන් බලන්න..
    try එකක් දෙන්නම් මොනව හරි හොයාගන්න බලන්න
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    printer එකේ model number එක දාපන් බලන්න..
    try එකක් දෙන්නම් මොනව හරි හොයාගන්න බලන්න

    epson 1.6v fta 24

    me printer eka

    byhx core board ver e

    oka thamay ara wada dena bord eka

    තවත් දෙයක් කොල්ලෝ ඉප්සන් එකට කතා කලාම කියනවා එහෙම එකක් අපේ නැහැ කියලා. චයිනා කාරයා හැම එකම වෙනස් කරලා වගෙයි