machan me card eka pc eke usb cable eka haraha conect kalama (printer eka nathuwa ) detect karanawada card eka ???
EMINƎM;19421805 said:u dena password tika algorithm ekak wenna athi neda bn?
bump
මේවගේම ප්‍රශ්නයක් තිබ්බ ටොෂිබා e 233 copier එකක (පිටින් ගෙන්වපු ) .copies ගන්න පුළුවන් එත් ප්‍රින්ට් ගන්න පලුවන් දවස් 30 කට විතරයි . අයෙත් counter එක unlock කරන්න ඕනි වෙන unlocker එකකින් . හැබැයි පස්සේ මේකට පොඩි unit එකක් ගෙන්නලා දුන්න machine එක දාපු උන්ම ( මේක හරියටම iphone වලට එන gevy unlocker එක වගේ ) . පොඩ්ඩක් හොයල බලන්න මචං . ප්‍රින්ටින් machine ගෙන්නන repair කරන තැන් වලින්