කම්පියුටර් උදව්වක්

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කම්පියුටර් උදව්වක්

    මචංස්ල මගේ යාලුවෙක් ලඟ තිබුන සීපීයූ එකක් ස්පීඩ් එක P4 2.7:yes::yes:
    මිනිහ ඒක දැන් අවුරුදු 02 තිස්සෙ එලටම යූස් කලා කිසි ලෙඩක් නැතුව.:no: ඌ ගත්තෙත් යූස් කරපු එකක්.:) ගිය සතියෙ මිනිහ මොකක්ද කේස් එකකට XP දාන්න හදනකොට මෙන්න මෙහෙම එරර් මැසේජ් එකක් එනවා
    :yes:

    Line 9210 of the INF file \i386\txtsetup.sif is invalid
    setup cannot continue. press any key to exit.

    P100511_074401.jpg

    මේකට මොකද කරන්නෙ. මමත් ගිහින් XP සී.ඩී දෙක තුනකින්ම දාන්න බැළුව ඒත් හරියන් නෑ.:yes: මේක සී.ඩී.වල අව්ලක් නෙමේ:no::no: තියෙන්නෙ. වෙන මොකක් හරි ලෙඩක්.:yes::yes:
    කව්රු හරි දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න
    :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ane manda ban..mama nam danne na..onna bump ekak..partition awulakda danne na..bt oya welawata mama nam karanne serama kaali tika galawala aye gahana ekai naththam cmos clear karanawa ehemath naththam battery eka galawala poddak short karanawa..echcharai..eeth bari nam ithin mata wada danna ekekta kiyanawa....(habai me methods godak hari gihin thiyenawa.).......;);)
     
    dhimal2007

    Junior member
  • Aug 11, 2009
    37
    4
    8
    Mars
    win 7 dapu com ekakata kelinma xp danna ba machan...........eka 98 cd ekak dala boot karala tamai xp danna one............
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ane manda ban..mama nam danne na..onna bump ekak..partition awulakda danne na..bt oya welawata mama nam karanne serama kaali tika galawala aye gahana ekai naththam cmos clear karanawa ehemath naththam battery eka galawala poddak short karanawa..echcharai..eeth bari nam ithin mata wada danna ekekta kiyanawa....(habai me methods godak hari gihin thiyenawa.).......;);)

    මම ඔය ඔක්කොම ටික කරා ඒත් වැඩකරේ නෑ:no::no::(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    DVD Drive එක මාරු කරල වෙන එකක් දාල XP දාන්ඩ බලන්න. Hard drive එකෙ තත්වෙ කොහොමද?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    DVD Drive එක මාරු කරල වෙන එකක් දාල XP දාන්ඩ බලන්න. Hard drive එකෙ තත්වෙ කොහොමද?

    හාඩ් එකේ කිසි අවුලක් නෑ. වෙන මැෂින් එකකට මේ හාඩ් එක ගහල Xp දැම්මම එලටම වැඩ. රොම් එකත් එලටම වැඩ
    මේක බෝඩ් එකේ කේස් එකක්ද දන් නෑ