කම්පියුටර් උදව්වක්
මචංස්ල මගේ යාලුවෙක් ලඟ තිබුන සීපීයූ එකක් ස්පීඩ් එක P4 2.7

මිනිහ ඒක දැන් අවුරුදු 02 තිස්සෙ එලටම යූස් කලා කිසි ලෙඩක් නැතුව.
ඌ ගත්තෙත් යූස් කරපු එකක්.
ගිය සතියෙ මිනිහ මොකක්ද කේස් එකකට XP දාන්න හදනකොට මෙන්න මෙහෙම එරර් මැසේජ් එකක් එනවා
මේකට මොකද කරන්නෙ. මමත් ගිහින් XP සී.ඩී දෙක තුනකින්ම දාන්න බැළුව ඒත් හරියන් නෑ.
මේක සී.ඩී.වල අව්ලක් නෙමේ
තියෙන්නෙ. වෙන මොකක් හරි ලෙඩක්.

කව්රු හරි දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න

Line 9210 of the INF file \i386\txtsetup.sif is invalid
setup cannot continue. press any key to exit.