කම්පියුටර් හෙල්ප්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    කම්පියුටර් හෙල්ප්

    පරන Intel i5 processor එකකුයි motherboard එකකුයි මට හම්බුනා.ඒක වැඩද කියල බලාගන්න තැනක් කියහන්කො Boralesgamuwa ,wijerama හරියෙන්.

    වැඩකරනවනන් ඒකට අඩුපාඩු කෑලි දාල ඩෙස්ටොප් එකක් හදාගන්න ඉන්නෙ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    motherboard එකට ප්‍රොසා හයි කරපං. රැම් එකකුත් ගහපං. vga පෝට් එකට මොනිටරය හයි කරපං. ඊට පස්සේ පවර්සප්ලයි යුනිට් එකක් ප්ලග් කරලා ඔන් කරපං. ඔන් වෙද්දි ස්ක්‍රීන් එකේ අකුරු මොනවා හරි පේනව නම් බඩු වැඩ.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    computershop ekakata aran palayan bn. gihin kiyapan me tika wadada kiyla check karal diyan kiyla. rs 100k withara gani. samahrunam salli ganne nh.