කම්බි Concrete දැමීමේදි

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Airport දැල ගහන කොට බිමට මේ වගේ කම්බියක් දාන්න ඕනද ? නැත්තම් එච්චර ප්‍රයෝජනයක් නැද්ද ?

    IMG_9054.jpeg
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඔව් කොන්ක්‍රීට් එකෙ හයිය එන්නෙ ඔය කම්බියෙන්
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    airport dela kiyanne mokadda? My opinion.

    GI Frame eka athule nam dela gahanne, GI kanu ena then concrete karama athi deep. oya dana beam ekata kambi demma kiyala loku wedak ne. gal bemmak badinnanth puluwanne. gal bemmak bandinawata wediya concrete dana eka lesi.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    ඔය කම්බිය පොඩ්ඩක් මැදට එන්න දාන්න කියපන්.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    airport dela kiyanne mokadda? My opinion.

    GI Frame eka athule nam dela gahanne, GI kanu ena then concrete karama athi deep. oya dana beam ekata kambi demma kiyala loku wedak ne. gal bemmak badinnanth puluwanne. gal bemmak bandinawata wediya concrete dana eka lesi.
    මේක පොල් ඉඩමකට ගහන්නේ. ගල් බැමි බදින්න වියදම වැඩි. GI බටේ එන තැන විතරක් concrete කරාට අනිත් තැන් වල යටින් එන්න පුළුවන් නේද ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මේක පොල් ඉඩමකට ගහන්නේ. ගල් බැමි බදින්න වියදම වැඩි. GI බටේ එන තැන විතරක් concrete කරාට අනිත් තැන් වල යටින් එන්න පුළුවන් නේද ?
    Oka beam wage dagena palayan..kanu ana thenata kambiyak ussapan.. epara dela gahala udin 1/4hari1/2 hari batayak ringawapan..

    mathaka athuwa oya yata dana aka level akata gahapan nethnam dela adinna bee
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මලකඩ කාපු කම්බි සුද්ද කරන්න මොනවා හරි පේන්ට් එකක් නැද්ද බං
    wire brush

    පොඩි දෙයක්නං WD40 ගහල Wirebrush එකෙන් පුලුවන් ඒත් ඉතින් කම්බි වලට ඒක කරන්න ගියොත් WD40 වලට යන වියදමෙන් අලුත් කම්බි ගන්න පුලුවන් වෙයි

    ගොඩක් මලකඩ කාල pitting ඇවිත් නං සුද්ධ කරත් කොන්ක්‍රීට් වලට ගන්න එපා
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    මචන් ස්ලැබ් එක දැම්මේ නැ සල්ලි තිබුනේ නෑ.දැන් අවුරුදු 5ක් විතර කොලම් ටිකේ කම්බි ටික මලකඩ කාල තියෙන්නේ.මුල් කලේ පේන්ට් කරා.වැඩක් නැ.දැන් ඒවත් කඩාගෙන මලකඩ කාලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මචන් ස්ලැබ් එක දැම්මේ නැ සල්ලි තිබුනේ නෑ.දැන් අවුරුදු 5ක් විතර කොලම් ටිකේ කම්බි ටික මලකඩ කාල තියෙන්නේ.මුල් කලේ පේන්ට් කරා.වැඩක් නැ.දැන් ඒවත් කඩාගෙන මලකඩ කාලා
    ඕකට කරන්නෙ කම්බියට කන්ඩියුට් බටයක් දාල සිමෙනති කොලපු වක්කරනවා, හැබැයි ගොඩක් දිග කම්බි නං ආපහු කන්ඩියුට් එක ගලවගන්න හෙන කට්ටක් කන්න වෙනවා
    ගොඩක්ම මුහුදුට වගේ කිට්ටු නැත්තං සිමෙන්ති කොලපු තුන් හතර පාරක් එක උඩ ගෑවම කම්බිය හොඳටම පරිස්සම් වෙනවා

    මම දැකලා තියෙන්නෙ ඔය දෙක
    ප්‍රොෆෙශනල් සොලූශන් තියනවත් ඇති
     
    දැන් මලකඩ කාල නිසා,ඒක වයර් බ්‍රෂ් එකකින් කැඩුවත් 100% ක් මලකඩ අයින් වෙන්නේ නැනේ මචං.එහෙම මලකඩ තියෙද්දී කොලපු දැන් ගෑවට අවුලක් නැද්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දැන් මලකඩ කාල නිසා,ඒක වයර් බ්‍රෂ් එකකින් කැඩුවත් 100% ක් මලකඩ අයින් වෙන්නේ නැනේ මචං.එහෙම මලකඩ තියෙද්දී කොලපු දැන් ගෑවට අවුලක් නැද්ද
    එහෙම වැඩක් නැතිවෙයි
    කොලපු වලට යටින් මලකඩ එයි
     
    • Like
    Reactions: kamal ariyasiri

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මචන් ස්ලැබ් එක දැම්මේ නැ සල්ලි තිබුනේ නෑ.දැන් අවුරුදු 5ක් විතර කොලම් ටිකේ කම්බි ටික මලකඩ කාල තියෙන්නේ.මුල් කලේ පේන්ට් කරා.වැඩක් නැ.දැන් ඒවත් කඩාගෙන මලකඩ කාලා
    Aurudu 2 k wage nam malakanne nee neda??